Gossips මාකඳුරේ මධුෂ් ගැන කිරිඇල්ල කියූ කතාවට විපක්ෂ දේශපාලනඥයන්ගේ අප්‍රසාදය පාතාල අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමේ සැලැස්මක් සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබඳව විපක්ෂ දේශපාලනඥයන් අද සිය අප්‍රසාදය පළ කළා. මේ අතර,… Read More
Gossips අංගොඩ ලොක්කාගේ මත් කුඩු ජාවාරමේ, මහමොළකරුවෙකු කොටු වේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මහමොළකරුවෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී… Read More
Gossips අමල් ඇතුළු 18 දෙනෙක් ඩුබායි සාදයේදී, කොකේන් භාවිත කර ඇති බව හෙළිවෙයි ඩුබායිහිදි අත්අඩංගුවට ගැණුුනු මාකඳුරේ මධූෂ් සමඟ සිටින ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු 18 දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් විමර්ශන වලදී හෙලිවී තිබෙනවා. එම, විමර්ශන මේ වන විට අවසන්… Read More
Gossips සාලාව පිපිරුණේ ජිනිවා යෝජනාවකට අනුව ද? – විමල් සාලාව අවි ගබඩාව විනාශවීමට රජය ඉඩ හැරියේ ජිනිවා මානව හිමිකම් කොමිසමේ සම්මත කරගත් යෝජනාවකට අනුව බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරනවා. කඩුවෙල – වැලිවිට ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට… Read More
Gossips තරුණයෙක් යටකරලා තුවක්කුව පෙන්නලා ගමටම ගහපු පොලිස් නිලධාරියාට වැඩ වරදියි මිනුවන්ගොඩ දුනගහ ප්‍රදේශයේදී යතුරුපැදියකින් යමින් සිටි කටුනායක පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු, තවත් යතුරු පැදියක ගැටීමෙන් අනතුරුව පුද්ගලයින් කිහිපදෙනෙකුට පහර දී තිබෙනවා. පොලිස්… Read More
Gossips ප්‍රියංකා වීථී බසී හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ සෝනියා ගාන්ධිගේ දියණිය අද උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දැවැන්ත රැළියකට එක්වෙමින් සිය දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළා. කොංග්‍රස් පක්ෂයේ මහලේකම්වරිය… Read More
Gossips තිසර විස්සයි විස්ස මුල් පස් දෙනා අතර ජාත්‍යන්තර කි්‍රකට් සම්මේලනය නිකුත් කළ නවතම වර්ගීකරණයට අනුව විස්සයි විස්ස ජාත්‍යන්තර කණ්ඩායම් දර්ශකයේ ප්‍රමුඛස්ථානය තවදුරටත් පාකිස්තානට හිමි වී තිබෙනවා. එහි දෙවන ස්ථානය ඉන්දියාවට හිමි… Read More
Gossips රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියෙකු අත්අඩංගුවට ගත්තද? නැද්ද? මාකඳුරේ මධූෂ්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග 3 ක් පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති… Read More
Gossips EAP සමාගමට අයත් දේපොළ විදේශීය සමාගමකට විකිණීම පිටුපස කුමන්ත්‍රණයක් EAP සමාගමට අයත් ETI ෆිනෑන්ස් ආයතනය හැර අනෙකුත් සියලු දේපොළ විදේශීය සමාගමකට විකිණීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව ETI තැන්පත්කරුවන්ගේ සංගමය පවසනවා. ඔවුන් මේ බව සඳහන් කර සිටියේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති… Read More
Gossips පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට ඉන්ධන මිල කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔක්ටේන්… Read More