Gossips

මන්ත්‍රී බන්දුලගෙන් ඇමති අකිලට අභියෝගයක්

වර්තමාන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවට චෝදනා කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන, ඒ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස විෂය භාර අමාත්‍ය… Read More

Gossips

මන්ත්‍රී චමින්ද පොලීසියට භාර වෙයි ද?

පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මෙතෙක්් පොලීසියට භාර වී නොමැති බව වාර්තා වනවා. මන්ත්‍රීවරයා… Read More

Gossips

ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

හෙට (13) පෙරවරු 8 සිට පැය 21ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක… Read More

Gossips

ඇමරිකාවේ රජය යළි අක්‍රියවීම වැළකේ

රජයේ වියදම් අනුමත නොවීමෙන් රාජ්‍ය සේවයේ කටයුතු නැවතත් අක්‍රිය වීමේ අවදානමක් වළක්වා ගැනීමට ඇමරිකාවේ පාලක රිපබ්ලිකන් පක්ෂය සහ විපක්ෂ ඩිමොක්‍රටික්වරුන් අතර එකඟත්වයක් ඇති වී තිබෙනවා. ඇමරිකානු… Read More

Gossips

හෙරොයින් සමඟ ඉංගිරියේදී තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 700ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඉංගිරිය – කඳනපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු වන… Read More

Gossips

දිල්ලියේ හෝටලයක ගින්නකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ නවදිල්ලි නුවර කැරල් බාග් දිස්ත්‍රික්කයේ අර්පිට් පැලස් හෝටලයේ අද අලූයම ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සංචාරකයන් අතර ප්‍රකට මෙම හෝටලයේ ගින්න නිවීම සඳහා… Read More

Gossips

තෙවැනි ඇසට හසු වූ නොසිතූ සොරකම – වීඩියෝ සහිතයි

CCTV කැමරාවේ සටහන් වූ කාන්තාවන් දෙදෙනෙක් එක්ව කළ සොරකම සංවිධානාත්මක කාන්තාවන් කණ්ඩායමක් විසින් සිදුකරන සොරකම් සම්බන්ධයෙන් තොරතුරු පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වනවා. පාදුක්ක නගරයට පැමිණෙන කාන්තාවන්… Read More

Gossips

ප්‍රවාහන ගාස්තුවල වැඩිවීමක් නැහැ

ඉන්ධන මිල ගණන් සංශෝධනය වුවද ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට අවස්ථාවක් නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු ඇතුළු අනෙකුත් ප්‍රවාහන ගාස්තු මෙම කාලය තුළ… Read More

Gossips

ඉරානය, විප්ලවයේ හතලිස් වසර සමරයි

‘ෂා’ රජ පෙළපතේ පාලනය අවසන් කරමින් 1979 වසරේ අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ ආගමනයත් සමඟ සිදුවූ ඉරාන – ඉස්ලාමීය විප්ලවයේ 40 වන වසර ඊයේ උත්කර්ශවත් ලෙස සමරනු ලැබුවා. එහිදී ජනාධිපති හසාන් රවුහානි දස දහස්… Read More

Gossips

කොටස් වෙළඳපොළ පිරිවැටුමේ වෙනසක්

කොළඹ කොටස් වෙළඳපොළේ ඊයේ (11) දිනයේ අසාමාන්‍ය ලෙස ඉහළ පිරිවැටුමක් දක්නට ලැබුණා. රුපියල් බිලියන 3.3 ඉක්ම වූ එම පිරිවැටුමට සියයට 90කින් පමණ දායක වූයේ විදේශීය ආයෝජකයන්ගේ ක්‍රියාකාරීත්වයයි. රුපියල සාපේක්ෂව… Read More