Gossips

දෙහිවල – බත්තරමුල්ල බස් රථ සේවකයින් වර්ජනයක

මාර්ග අංක 163 දෙහිවල – බත්තරමුල්ල, විදේශ සේවා නියුක්ති කාර්යාංශය දක්වා ධාවනය කෙරෙන, පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. නිදහස් ගමන් බලපත්‍ර යොදාගනිමින් ප්‍රවාහන අධිකාරියේ සේවකයින්… Read More

Gossips

එමිල් රන්ජන් ළමාහේවා යළි රක්ෂිත බන්ධනාගාරයට

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මේ මස 26 වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත… Read More

Gossips

පාසල් සිසුවෙකු දියේ ගිලී මිය යයි

උඩුපුස්සැල්ලාව – රුපහ ප්‍රදේශයේදී දියේ ගිලී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. නිවස ආසන්නයේ ඇළකට වැටී ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු බවයි පොලීසිය… Read More

Gossips

අමල් සහ නදීමාල්ගේ ගීත ඩුබායි පොලීසියේ වාදනය කෙරේ

ඩුබායිහි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් නීතිඥයන් අද ප්‍රථමවරට එරට පොලීසියට කරුණු වාර්තා කර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා ඩුබායි… Read More

Gossips

සිසු ගැටුම ගැන, කොතලාවල පරිපාලනයෙන් පැහැදිලි කිරීමක්

රත්මලානේ පිහිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් එහි පාලන අධිකාරිය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්… Read More

Gossips

ශ්‍රී ලංකාවට බලපෑම් කරන යෝජනාවක්, ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට

මෙවර ජිනිවා මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් රාජධානිය සැරසෙනවා. ශ්‍රී ලංකාවේ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන එම යෝජනාව ඔවුන් ඉදිරිපත් කරන්නේ… Read More

Gossips

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට කන්ටේනර් රථයක් පෙරළි ගමනා ගමනයට බාධා

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් තිබෙනවා. දෙමටගොඩ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් මෙලෙස මාර්ගය හරහා පෙරලී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් බේස්ලයින්… Read More

Gossips

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ, අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමේ කූඨ සැලැස්මක ආණ්ඩුව නිරත වෙමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත… Read More

Gossips

යාපනයේ නිවසකට ප්‍රහාරයක්

යාපනය – නල්ලූර් – නායර්මාකණ්ඩු ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් අලාභ හානි සිදුකර තිබෙනවා. එහිදී ඔවුන් නිවසේ නවතා තිබූ වෑන් රථයකට ද ගිනි තබා ඇති අතර එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති… Read More

Gossips

අංජනගේ යෝජනාවට ගැමුණු එරෙහි වෙයි ?

ඉන්ධන මිල සූත්‍රය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමෙන් බස් කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට ලක්වන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අංජන… Read More