Gossips

වෙන්නප්පුව පොලීසියේදී කාන්තාවකට පිහි ඇනුමක්

වෙන්නප්පුව – පොලීසිය තුලදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ කාන්තාව පොලීසියට පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි අවස්ථාවේදී… Read More

Gossips

දයාසිරි හදිසියේ රෝහල් ගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතකර තිබෙනවා. ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. Read More

Gossips

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 21ක ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය හදිසි නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට අනිද්දා අලූයම 5 දක්වා පැය 21ක කාලය තුළ කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය… Read More

Gossips

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟය හෙට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ප්‍රථම ටෙස්ට් තරඟය හෙට ආරම්භ වන අතර, එය පැවැත්වෙන ඩර්බන් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට වාසිදායක බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා. දකුණු අප්‍රිකාවේ පැවති ටෙස්ට්… Read More

Gossips

සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 2.2කින් වර්ධනය වී තිබෙනවා. ජනවාරි මාසයේදී සංචාරකයන් දෙලක්ෂ 44,239ක් දිවයිනට පැමිණි බවයි සංචාරක ප්‍රවර්ධන… Read More

Gossips

හබරාදූවේ විරෝධතාවක් නිසා මාතර – කොළඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා

හබරාදූව මං සන්ධියේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මාතර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ගාල්ල – හබරාදූව – හරුමල්ගොඩ – නැගෙනහිර කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට අද පෙරවරුවේ මෙම… Read More

Gossips

වෘත්තීය සමිතිි දෙකක් රතු එළි දල්වයි

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම නැවැත්වීමට සහ වැටුප් විෂමතා කඩිනමින් විසදීමට ක්‍රියාමාර්ග නොගන්නේ නම් ලබන 25 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹීමට සිදුවන බව රජයේ විධායක… Read More

Gossips

අර්ජුන් ඇලෝසියස් අල්ලස් කොමිසම හමුවට

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා. ඒ, එම කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුවයි. එහිදී පැය තුනක පමණ කාලයක් ඔහුගෙන්… Read More

Gossips

කොටුව බැංකු මාවත තාවකාලිකව වැසේ

කොළඹ – කොටුව බැංකු මාවත අද පස්වරු 2 සිට රාත්‍රී 10 පමණ දක්වා තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය ප්‍රකාශ කළා. ප්‍රසංගයක් හේතුවෙන් එම මාර්ගය මෙලෙස වසා තැබෙන අතර, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවට… Read More

Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට – (ඡායාරූප)

ඩුබායි සිට මෙරටට නීතිවිරෝධීව දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (12) උදෑසන ගුවන්තොටුපොළ… Read More