Gossips

අමල් සහ නදීමාල් වෙනුවෙන් පවුලේ නීතීඥවරයෙක් ඩුබායි නුවරට

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීම සඳහා පවුලේ ඥාතීන්ගේ අනුදැනුම සහිතව අද රාත්‍රියේ නීතීඥවරයෙකු දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා…. Read More

Gossips

උතුරේ ජල ගැටළුවට කඩිනම් විසඳුම් අවශ්‍යයි – ජනපති

උතුරේ ජලගැටලුවට කඩිනම් විසදුම් ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලයේ අද පැවති උතුර පලාත් සභාවේ යෝජිත ජල ව්‍යාපෘති ආශ්‍රීත ප්‍රගති… Read More

Gossips

ඇමතිකම් නැති එජාප මන්ත්‍රිවරුන් දඬුවම් දීමට සැරසේ

ආණ්ඩුවට චෝදනා කරන ඇතැම් අමාත්‍යාංශ ඉහල නිළධාරින් සහ ඊට අනුබල දෙන පිරිස් සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඉදිරියේදි හෙළි කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී‍්‍ර… Read More

Gossips

ETI තැන්පතුකරුවන් මැතිවරණ කොමිසමේ සභාපති හමුවෙයි

ETI තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සාමාජිකයින් අද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හමුවී සාකච්ඡාවක නිරතවුණා. ඒ, රුපියල් බිලියන ගණනක මුල්‍ය වංචාවකට අදාළව චෝදනා එල්ලවී ඇති ETI අධ්‍යක්‍ෂ… Read More

Gossips

ජාතික ආණ්ඩුවේ අරමුණ කුමක්දැයි ජාතික සංවිධාන එකමුතුව කියයි

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුව සූදානම් වන්නේ නව ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ අවශ්‍යතාව මත බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා. එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මේ බව කියා සිටියේ කොළඹ අද… Read More

Gossips

ඉන්ධන සමඟ බදුත් වැඩිකර ඇතැයි විපක්ෂයෙන් චෝදනා

ඉන්ධන මිල වැඩිකිරීමේදී ආණ්ඩුව රහසිගතව බදු ඉහළ නැංවීමක්ද සිදුකර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ… Read More

Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට- (ඡායාරූප)

දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද අත්අඩංගුවට ගත්තා. 41 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු… Read More

Gossips

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට කැබිනට් අනුමැතිය

එක ඒ බී කාණ්ඩයේ සියලූම පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය පළවී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ඒ සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින්… Read More

Gossips

සූරියවැවදී ඇල්ලු මධුෂ්ගේ සමීපතමයාගෙන් දින 7 ක් ප්‍රශ්න කිරිමට අවසර

පාතාල නායක මාකදුරේ මදුෂ්ගේ ගෝලයෙකු වූ හෙට්ටිආරච්චිගේ අසේල එරංග නැමැති පුද්ගලයා දින හතක් රඳවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ අද (12) සැකකරු… Read More

Gossips

අගමැති රනිල්ගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සමේ විරෝධතාවලට පිළිතුරු 26 වනදා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අභියෝගයකට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම පිළිබඳ මුලික විරෝධතාවලට පෙත්සම්කාර පාර්ශවයේ පිලිතුරු ඉදිරිපත් කිිරිම ලබන 26 වෙනිදාට කල් දමා තිබෙනවා…. Read More