Gossips ප්‍රදේශ දෙකක රිය අනතුරුවලින් දෙදෙනෙකු මරුට මුල්ලේරියාව – වල්පොල හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි මාලඹේ ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips එල්චැපෝ වැරදිකරු වෙයි මෙක්සිකෝවේ සුප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජොයැකිංග් ගුස්මන් හෙවත් එල්චැපෝ නිව්යෝක් අධිකරණයේ පැවති නඩු විභාගයකදී වැරදිකරුවෙකු කර තිබෙනවා. කොකේන් සහ හෙරොයින් ඛෙදා හැරීම, නීතිවිරෝධී… Read More
Gossips නීතිවිරෝධීව ධීවර යාත්‍රාවකින් ප්‍රංශයට ගිය පුද්ගලයන් 72 දෙදෙනෙකුට සිදුවූ දේ ධීවර යාත්‍රා මගින් නීතිවිරෝධි ලෙස ප්‍රංශයට යාමට උත්සහ කළ පිරිසක් හෙට දිනයේදි ප්‍රංශයට අයත් ගුවන් යානයකින් දිවයිනට ගෙන එන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රංශ රජයට අයත් ඉන්දියන්… Read More
Gossips මන්නාරමේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් – (ඡායාරූප) මන්නාරම – ග්‍රෑන්ඩ් බසාර් ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් හට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ගින්න හට ගෙන ඇති අතර, පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න නිවා දමා ඇති බව සඳහන්. ගින්නෙන්… Read More
Gossips ලොවක් සංවේදී කළ එක දිනකින් ලෝකප්‍රසිද්ධ වූ පුංචි පුතා වෙත යළිත් ලෝකයේම අවධානය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මගින් සංවිධාන කරන වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ ක්‍රීඩකයින් හා ක්‍රීඩක බිරින්දෑවරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ශවත් අන්දමින් නිමාව දුටු බවට විදෙස් මාධ්‍ය… Read More
Gossips මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නොච්චියාගම – හල්මිල්ලකුලම වැව් බැම්ම මතදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නොච්චියාගම පොලීස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදීයි…. Read More
Gossips මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට දෙණියාය – කිරිවැල්දොල පාලම අසල නිවසක් වටලා මෙරට නිෂ්පාදිත ඛෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකු… Read More
Gossips වතු කම්කරුවන්ට අයවැයෙන් දීමනාවක් ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රජයෙන් දීමනාවක් ලබාදීමට ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණි බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සම නායක කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති… Read More
Gossips විශ්‍රාමික ගුරුවරු යළි සේවයට ගැනීමේ ඇමති අකිලගේ තීරණයට විරෝධය දුෂ්කර පළාත්වල ගුරු හිඟයට විසඳුම් ලෙස විශ්‍රාමික ගුරුවරුන් යළි සේවයට එක් කරගන්නා බවට පසුගියදා අධ්‍යාපන අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයට රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සිය විරෝධය පළ කරනවා…. Read More
Gossips පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන වාර්තාව අද මහලේකම්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විදුලි සෝපානයක සිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ වාර්තා දෙක පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද භාරදීමට නියමිත බව වාර්තා වනවා. පාර්ලිමේන්තුවේ පවතින… Read More