Gossips ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාර එල්චැපෝ වරදකරුවෙයි මෙක්සිකෝවේ සුප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජොයැකිංග් ගුස්මන් හෙවත් එල්චැපෝ නිව්යෝක් අධිකරණයේ පැවති නඩු විභාගයකදී වැරදිකරුවෙකු වී තිබෙනවා. කොකේන් සහ හෙරොයින් ඛෙදා හැරීම, නීතිවිරෝධී… Read More
Gossips රැකියා විරහිත උපාධිධාරින් පිරිසකට ජල සහ කඳුළු ගෑස් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය අද ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන් කොළඹ – කොටුව දුම්රිය පොල ඉදිරිපිටින්… Read More
Gossips මෙවර අයවැයෙන් වතුකම්කරුවන්ගේ මුලික වැටුප ඉහළට ඉදිරි අයවැයෙන් වතුකම්කරුවන්ගේ දිනක මුලික වැටුපට රුපියල් 50ක් එකතු කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය නවින් දිසානායක පවසනවා.rn Read More
Gossips සීගිරිය නැරඹීමේ වේලාව දීර්ඝ කෙරේ සංචාරකයින්ට සීගිරිය නැරඹීමට ලබා දී ඇති වේලාව පැය භාගයකින් දීර්ඝ කර තිබෙනවා. එහි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත කියා සිටියේ අනිද්දා සිට උදෑසන 6.30 සිට සීගිරිය නැරඹීමේ අවස්ථාව දෙස් විදෙස්… Read More
Gossips මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස අද ඩුබායි අධිකරණයට ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස අද පළමු වරට එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳව මෙරට පරික්ෂණ මෙහෙයවන නිළධාරියෙකු හිරු ප්‍රවෘත්ති… Read More
Gossips කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුව අතට ගනී දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. Read More
Gossips ගෞරවය එක් පාර්ශවයකට නොවෙයි – නියෝජ්‍ය ඇමති නලින් මාකදුරේ මධුෂ් ඇතුළු පාතාල නායකයින් අත්අඩංගුවට ගැනිමේ ගෞරවය එක් පුද්ගලයෙකුට පමණක් හිමිනොවිය යුතු බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා…. Read More
Gossips නාලක ද සිල්වා එළඹෙන 27දක්වා යළි රිමාන්ඩ් ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු DIG නාලක ද සිල්වා එළඹෙන 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. Read More
Gossips විග්නේෂ්වරන්ගේ විරෝධතාව – අභියාචනාධිකරණය ඉවත දමයි අධිකරණයට අපහස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු මහා ඇමති සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකු ගොනු කළ මුලික විරෝධතාව අභියාචනාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා. ඒ එම පෙත්සම විනිසුරු… Read More
Gossips වතු කම්කරුවන්ට සුබ ආරංචියක් දැනට එකඟ වී ඇති වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප වන රුපියල් 750 ට අමතරව, රුපියල් 50 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළා. එම මුදල මෙවර අයවැයෙන්… Read More