Gossips මත්කුඩු ජාවාරම් මෙහෙයවූ කංජිපානි ඉම්රාන් ගේ මුල්‍ය පාලකයා මාළිගාවත්තේදී අත්අඩංගුවට මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් ගේ මුල්‍ය කටයුතු භාරව සිටි පුද්ගලයා මාළිගාවත්ත ප්‍රදේශයේදී අද… Read More
Gossips විදේශයක නිශ්පාදිත ගිනි අවියක් සග පුද්ගලයෙකු අත්අඩංගුවට හිඟුරක්ගොඩ යටියල්පතාන ප්‍රදේශයේදී විදේශයක නිශ්පාදිත කුඩා ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලැබුනු තොරතුරකට අනුව කළ වැටලීමකදී අදාළ පුද්ගලයාගේ නිවසේ අල්මාරියක සගවා තිබියදී… Read More
Gossips ETI ගණුදෙනුව ගැන පරික්ෂණ ඇරඹේ – තැන්පත්කරුවන් සී.අයී.ඩී යට ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ නියෝජිතයින් කිහිපදෙනෙකු ප්‍රකාශයක් ලබාදීම… Read More
Gossips එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි භාර වෙයි පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනා එල්ල වූ බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද පෙරවරුවේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. ඒ පහරදීමෙන්… Read More
Gossips අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් හෙට පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මගින් සංවිධාන කරනු ලබන අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, අනුරාධපුර – සල්ගාදු… Read More
Gossips විරෝධතාවක් නිසා පුංචි බොරැල්ල සහ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හෙවත් එච්.එන්.ඩී.ඒ. පාඨමාලාව හදාරණ සිසුන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට පුංචි බොරැල්ල සහ කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. වසර… Read More
Gossips එජාප මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්වූ එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, බණ්ඩාරවෙල… Read More
Gossips දිස්ත්‍රික් 4 ක හෙට සහ අනිද්දා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් හෙට සහ අනිද්දා දිස්ත්‍රික්ක 4 ක් තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ සහ යාපනය… Read More
Gossips පියෙකු විසින් දියණිය සිරකරගෙන දුෂණය කළ හැටි ලොවටම හෙළිවෙයි ලෝක ඉතිහාසය තුළ අපිට නිතරම අහන්න ලැබෙන, අපරාධ, දූෂණ සහ මිනීමැරුම් ඇතුළු සාහසික අපරාධ බොහෝමයකට එහා ගිය මේ සිදුවීම ලොවක් කම්පනයට පත් කළ ඛේදනීය සිදුවීමක් බවට පත් වුණා. එය කොතෙක් බිහිසුණුද කියනවා… Read More
Gossips වන අලි පහරදීමකින් සයදරු පියෙක් මරුට තිස්සමහාරාම වැලිගත්ත ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද උදෑසන දර කැඩීම සඳහා තම බිරිඳ සහ තවත් පිරිසක් සමග බූන්දල වනෝද්‍යානය ආසන්නයේ කැලෑවකට ගොස් සිටියදීයි ඔහු වන… Read More