Gossips අරුන් සිද්ධාර්ත්ට විග්නේෂ්වරන්ගෙන් ආරාධනාවක් සමාජ සාධාරණත්වය සඳහා තරුණ ව්‍යාපාරයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් ට තම පක්ෂය සමඟ එක්ව පවතින ගැටළු ප්‍රකාශ කළ හැකි බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. ඒ, අද පැවති නඩු… Read More
Gossips ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අත්අඩංගුවට පාසලේ පළමු ශ්‍රේණියට සිසුවියක ඇතුළත් කරගැනීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් ගාල්ල – අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද… Read More
Gossips සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ 10,000 කට චීනයෙන් දඩුවම් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් දස දහසකට දඩුවම් ලබාදී ඇති බව එරට මධ්‍යම කොමිසම සහ විනය පරික්ෂණ කොමිසම ප්‍රකාශ කළා. සංවිධානාත්මක අපරාධ පිළිබඳ සිද්ධීන් 14,000… Read More
Gossips ETI තැන්පත්කරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊ.ටී.අයී.තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සාමාජිකයන් අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ඒ ඊ.ටී.අයී. ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ සඳහා ප්‍රකාශයක් ලබා ගැනීම… Read More
Gossips ව්‍යවස්ථාදායක සභාව දූෂිතයි – මන්ත්‍රී විජයදාස නීති ක්ෂේත්‍රයේ කටයුතු කළ විනිසුරුවරුන් රැසකගේ උසස් වීම් සහ තනතුරු අහිමි කරමින් ව්‍යවස්ථාදායක සභාව විසින් පළිගැනීම් සිදුකළ බව තමා අත්දැකීමෙන් ම දන්නා බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා… Read More
Gossips ආබාධිත තත්ත්වය ගැන නොසිතන පොළොන්නරුවේ හිරුශාන් මේ ලෝකේ ජිවත්වන සියලු දෙනාටම දෛවය සලකන්නේ එකම විදිහට නෙවෙයි. දෛවය තමන්ට කොහොම සරදම් කළත් සතුටින් අකුරුකරන පුංචි පුතෙක් පිළිබඳ අපට වාර්තා වුණේ පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන්. ඔහු අධ්‍යාපනය… Read More
Gossips බිහිසුණු මරණ තුනක සුලමුල හෙළිවෙයි නුගේගොඩ පැලවත්ත පාරේ අංක 5 දරන නිවසේ පදිංචිව සිටින්නේ අවිවාහක ගුරුවරියක්. ඇයගේ තනි නොතනියට මෙහෙකාරියක සිටින අතර ඇය වයස අවුරුදු හැට ඉක්ම වූ අයෙක්. කාන්තාවන් දෙදෙනෙකු තනිව සිටින මේ නිවෙස දෙස අසල්වාසීන්… Read More
Gossips අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙක් මරුට අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ වෙල් යායකදී වන අලියෙකු මියගොස් තිබෙනවා. මියගිය වන අලියාගේ වයස අවුරුදු 20 ක් 25 ක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ. සිද්ධියට අදාළව වෙල්… Read More
Gossips සැකකරුවෙකු සොයන්න පොලිසිය මහජන සහය පතයි වත්තල හුණුපිටිය ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රි කාලයේ ඇතුළු වී භාණ්ඩ හා දේපළ සොරාගන්නා පුද්ගලයෙකු පිලිබඳ වත්තල පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. මෙම පුද්ගලයා පිලිබඳ තොරතුරු දන්නේනම් පොලිසියට දැනුම්… Read More
Gossips බුදු පිළිමවලට හානි කළ සැකකරුවන් ගැන තීරණයක් ගනී මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ් මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 27 වනදා දක්වා අද යළි රක්ෂිත… Read More