Gossips අතුරුදන් වූ ව්‍යාපාරිකයින් වෙනුවෙන් කළ ඉල්ලීම පැහැරගැනීමට ලක් වු ගාල්ල – බුස්ස – රත්නඋදාගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු සොයාගැනීමට උපකාර කරන ලෙස පවුලේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් පවසන්නේ දින 21 කට ඉහතදී පොලිස් නිල ඇදුමින් සැරසුනු… Read More
Gossips අගමැතිට කුරුණෑගලදී විරෝධයක් කුරුණෑගල අභිනවයෙන් ඉදිකළ විශ්වෝදා ජාතික පාසල සිසු අයිතියට පවරා දීමේ උත්සවයට අග්‍රාමාත්‍යවරයා පැමිණීමේදී ප්‍රදේශවාසීන්ගෙන් ඔහුට විරෝධය එල්ල වුණා. ඒ, ගම්වාසීන්ගේ සිසුන් පාසලට ඇතුළත් කර නොගන්නා… Read More
Gossips තේ කර්මාන්තයේ ගැටළුවලට විසඳුම් ඉදිරිපත් කිරීමට ජනපතිගෙන් කමිටුවක් තේ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලූව ඇතුළු තේ කර්මාන්තය ආශ්‍රිත ව මතුව ඇති කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලූ පිළිබඳ අධ්‍යයනයක් කර ලබාදිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති… Read More
Gossips දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 235කට සීමා වෙයි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා. තරගය පැවැත්වෙන්නේ ඩර්බන් නුවර කිංග් ස්මීඩ් ක්‍රීඩාංගණයේදී. සිය පළමු කාසියේ වාසිය දිනාගත් නව නායක දිමුත්… Read More
Gossips කංජිපානි ඉම්රාන්ගේ මුදල් පාලකයා මාළිගාවත්තේ දී STF අත්අඩංගුවට මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ප්‍රබල පාතාල සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් ගේ මුදල් ගණුදෙනු භාරව කටයුතු කළ පුද්ගලයා මාලිගාවත්ත ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැනුණා. ඒ, පොලිස්… Read More
Gossips මදුෂ්ගේ අනියම් බිරිඳගේ පුංචි අම්මාගේ නිවසේ තිබූ වාහන දෙකක් STF භාරයට මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳගේ පුංචි අම්මාගේ නිවසේ තිබියදී අද කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් සහ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා. කැළණිය – පමුණුවිල – ගෝනවල… Read More
Gossips නාලක සිල්වා සහ අමල් පෙරේරා අතර සබඳතා ගැන රහස් පොලීසිය අධිකරණයට දන්වයි – මධුෂ් සම්බන්ධ වුණාදැයි විමර්ශන ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, ජනප්‍රිය ගායක අමල් පෙරේරා සමඟ සබඳතා පවත්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට… Read More
Gossips දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි 43 ක් 2015 ජනවාරි 14 වනදා සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ආයතනවල සිදුවූ දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවට අද වනවිට පැමිණිලි 43 ක් ලැබී තිබෙනවා. එම කොමිෂන් සභාව නිවේදනය කළේ එම පැමිණිලිවලට… Read More
Gossips දෙසැම්බර් 9 න් පසු පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ජනපති ලෙස දිවුරුම් දෙනවා – බැසිල් රාජපක්ෂ මේ වසරේ දෙසැම්බර් 09 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සදහා… Read More
Gossips රැකියා විරහිත උපාධිධාරීන්ට අදත් කඳුළුගෑස් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් කොළඹදී පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය අද ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. බාහිර උපාධිධාරීන් සඳහා රැකියා… Read More