Gossips මත්පෙති සමඟ හතරදෙනෙකු අත්අඩංගුවට දිවයිනේ ප්‍රදේශ දෙකකදී මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමේ නිරත හතරදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 22,000 ක් වටිනා මත්පෙති 110 ක් සමඟ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන… Read More
Gossips මන්නාරමේ අස්ථි කොටස් ගැන කාලනිර්ණ වාර්තාව අද මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස්වල කාලනිර්ණය සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි රසායනාගාරයක් වෙත යොමු කරන ලද සාම්පලවල වාර්තාව අද ලැබීමට නියමිතයි. කැණීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය… Read More
Gossips රීයූනියන් දිවයිනට ගිය පිරිස අද මෙරටට ධීවර යාත්‍රා මගින් නීතිවිරෝධි ලෙස ප්‍රංශයට යාමට උත්සහ කළ පිරිසක් අද දිනයේදි ප්‍රංශයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණීමට නියමිතයි. ප්‍රංශ රජයට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි රීයූනියන් දිවයිනට… Read More
Gossips ඉරානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 27 දෙනෙකු මියයයි දකුණු ඉරානයේ රජයේ හමුදා ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගනිමින් එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සෙබළු 27 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉරාන – පාකිස්ථාන දේශසීමාවේ පිහිටි බලූචිස්ථාන් ප්‍රදේශයේ දී… Read More
Gossips ගම්මිරිස්, කරුංකා, කුරුඳු, සියඹලා, සාදික්කා සහ වසාවාසි ආනයනය අත්හිටුවයි ගම්මිරිස්, කරුංකා, කුරුඳු, සියඹලා, සාදික්කා සහ වසාවාසි ආනයනය අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා. දේශීය කුළු බඩු කර්මාන්තයට බලපා ඇති ගැටළු පිළිබඳ සළකා බැලීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය… Read More
Gossips ශ්‍රී ලංකාව 1/49 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය ඊයේ නිමාවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබා සිටියා. දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්… Read More
Gossips අද අලුයම තුනට මරදානේදී අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථයක් තුළ නොසිතූ දෙයක් – රියදුරත් පැන යයි අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථයක් තුළ කේරළ ගංජා කිලෝ 68 ක් මරදානේදී අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථයක් තුළ තිබී රුපියල් ලක්ෂ 70 ක වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 68 ක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය… Read More
Gossips හිරු පුවතින් පසු හිසට සෙවණක් ලැබුණු පානදුරේ පියා පානදුර මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් වයෝවෘද්ධ පියෙකු රෝහල් ආරක්ෂක නිලධාරීන් විසින් අත්තනෝමතික ලෙස පිටතට ඇද දැමූ බව කියන පුවතක් හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා අනාවරණ කළා. අපගේ එම අනාවරණයෙන්… Read More
Gossips හෙරොයින් ග්‍රෑම් 100ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට කොළඹ සිට කටුනායකට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 100ක් සමඟ සැකකරුවෙකු කටුනායක පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව දාගොන්න… Read More
Gossips ක්‍රිකට් පරිපාලනයට අමතකව තිබූ දෙයක් ඇමති අර්ජුන පෙන්වා දෙයි ක්‍රිකට් යනු සූදුවක් නොව ක්‍රීඩාවක් බව පසුගිය ක්‍රිකට් පරිපාලනයට අමතකව තිබූ බව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අද කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන්… Read More