Gossips දිස්ත්‍රික්ක 03 කට තවමත් උණුසුම් කාලගුණයක් මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වලට අද පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ගිගුරුම් සහිත වැසි… Read More
Gossips කෝටි දෙකහමාරේ මැණික් කොල්ලයට 04 ක් අල්ලයි මීගමුව ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි දෙකහමාරක පමණ වටිනාකමකින් යුත් මැණික් ගලක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු හෝමාගම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මස 24 වැනිදා මීගමුව නගරයේ… Read More
Gossips පෞද්ගලික රෝහල් නියාමන ගැසට් පත්‍රය කඩිනමින් පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු පෞද්ගලික රෝහල් නියාමනය… Read More
Gossips පැළ සිටුවීමේ විශේෂ නැකත් චාරිත්‍රය 11.17 ට සිංහල – දෙමළ අලුත් අවුරුදු නැකත් අතරට මෙවර පැළ සිටුවීමේ නැකත් චාරිත්‍රය ද එක් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයක් අනුව එය අද පූර්වභාග 11.17 ට තුන්… Read More
Gossips අද සිට සාමාන්‍ය බස් රථ සේවා ක්‍රියාත්මකයි – විශේෂ බස් රථ සේවා 20 වනදා ආරම්භ වේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අද සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව එම මණ්ඩලය පවසනවා. එහි සභාපති උපාලි මාරසිංහ කියා සිටියේ ගම්බිම් බලා ගොස් සිටින ජනතාවට යළි රැකී රක්ෂා සඳහා පැමිණීම සඳහා එළඹෙන… Read More
Gossips පසුගිය වසරට සාපේක්ෂව උත්සව සමයේ අනතුරුවල ඉහළ යාමක් ගත වූ පැය 48 ක කාලය තුළ හදිසි අනතුරුවලට ලක්වූ පුද්ගලයින් 413 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක ඉහළ යාමක් බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක කියා සිටියේ. මහාමාර්ග… Read More
Gossips ටී.එන්.ඒ. සංවිධානය ජනතාවගේ කිසිදු ඉල්ලීමක් ඉටු කිරීමට සමත්වී නැහැ – හිටපු පා.ම සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ටී.එන්.ඒ. සංවිධානය පසුගිය වසර 4 ක කාලය තුළ ආණ්ඩුවට සහය පළ කළද ඒ තුළින් ඔවුන් තම ජනතාවගේ කිසිදු ඉල්ලීමක් ඉටු කිරීමට සමත්වී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර පවසනවා. ඔහු… Read More
Gossips සාලියපුර පීලිපැනීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට සීමා උතුරු දුම්රිය මාර්ගයේ යාපනයේ සිට පරසන්ගස් වැව දක්වා මෙන්ම, සාලියපුර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා. කෙසේ නමුත්. සාලියපුර සහ පරසන්ගස්වැව අතර දුම්රිය… Read More
Gossips නව අගවිනිසුරු සහ විගණකාධිපති ගැන තීරණයට ව්‍යවස්ථා සභාව 30 වනදා රැස්වේ නව අගවිනිසුරුවරයාගේ සහ විගණකාධිපතිවරයා පත් කිරීම පිළීබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 30 වනදා රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී එම තනතුරුවලට ජනාධිපතිවරයා විසින් නම් කරනු… Read More
Gossips විදේශ සංචිතය ඉහළ යයි මෙරට විදෙස් සංචිත මාර්තු මාසය අවසාන වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 7 යි දශම 6 දක්වා, වර්ධනය වී තිබෙනවා. පෙබරවාරි මාසය අවසානයේ විදේශ සංචිතය පැවතුනේ ඩොලර් බිලියන 6 යි දශම බින්දුවයි 3 ක් ලෙසයි. ඒ අනුව,… Read More