Gossips රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියෙකුට තුවාල කඩවත ප්‍රදේශයේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කළ පොරබැදීමකදී රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබු පොලිස් නිලධාරියා රාගම රෝහලට… Read More
Gossips නීතිවිරෝධීව විදෙස් ගතවීමට සියඹලාණ්ඩුවේ ලැගුම්හලක සිටි 22ක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස විදේශගතවීම සඳහා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිටි පුද්ගලයින් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව එක්ව අද සිදුකළ මෙහෙයුමකදියි… Read More
Gossips මිහින්තලය පෞරාණික දාගැබක් මත නැග ඡායාරූප ගත් දෙදෙනෙකු අත්අඩංගුවට අනුරාධපුර – මිහින්තලය පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාරක දාගැබක් මත නැග ඡායාරූප ගත් තරුණයින් දෙදෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුතූර් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයින්… Read More
Gossips රුපියල් 5000 නෝට්ටු තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා රුපියල් පන්දහසේ නෝට්ටු තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ ඉන්දියාවේ – මදුරෙයි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී… Read More
Gossips මංගල තරගයේදී සුපිරි ඉනිමක් ගොඩනගන්න පිටියට ආපු ඔසඳ, විනිසුරු හරවා යවයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දැන් පැවැත්වෙන ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව ක් දැවී ලකුණු ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා. කෙසේ වෙතත් තරඟය අතරතුරදී සිදුවූ… Read More
Gossips පේරාදෙණිය සරසවියේ උද්ඝෝෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුලුව පීඨ 9 ක සිසුන් අද දේශණවලට සහභාගී වීමෙන් වැළකී උද්ඝෝෂණයක නිරතවුනා. ඒ විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරය ඉදිරිපිටදීයි. සරසවියේ පහසුකම් පිළිබඳ… Read More
Gossips රියූනියන් දූපතට ගිය 60 දෙනෙකු යළි දිවයිනට – (ඡායාරූප) ධීවර යාත්‍රාවක් මගින් නීතිවිරෝධි ලෙස ප්‍රංශයට අයත් රියූනියන් දූපතට සංක්‍රමණය වූ බවට වාර්තා වූ පිරිසෙන් 60 දෙනෙකු අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියා. ඒ ප්‍රංශයට අයත් විශේෂ ගුවන් යානයකින්. මොවුන්… Read More
Gossips ඇමරිකාව ජලයේ අඩංගු විෂ රසායන වලට වැට බැඳීමට යයි පානීය ජලයේ අඩංගු විෂ රසායන වර්ග සීමා කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. එරට පරිසර ආරක්ෂක නියෝජිත ආයතනය සඳහන් කළේ අක්මාවට සහ තයිරොයිඩ් ග්‍රන්ථිවලට හානිදායක පිළිකා රෝග කාරක අම්ල රැසක් දැනට පානීය… Read More
Gossips හෝර්ටන් තැන්නේ මැණික් ගැරූ 5 දෙනෙකුට ලක්ෂ 8 ක දඩයක් හෝර්ටන් තැන්න රක්ෂිතයේ මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට අයත් කිරිමැටි ඔය ප්‍රදේශයේ නීති විරෝධීව මැණික් ගරමින් සිටියදී සැකකරුවන්… Read More
Gossips මේජර් ජනරාල් ජානක පෙරේරාගේ නඩුව කල් යයි මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන අප්‍රේල් මස 5 වන දින යළි කැඳවීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව අද… Read More