Gossips යාපනයේ සංවර්ධනය ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මතයි – අගමැති යාපනයේ සංවර්ධන කටයුතු සිදුකරන්නේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ එකගතාව සහ අදහස් සහිතව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. යාපනය – කෝපායි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ… Read More
Gossips පළමුව පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ඡන්ද කොමිසම කියයි පළාත් සභා මැතිවරණය ප්‍රථමයෙන් පැවැත්විය යුතු බවට වන මතයේ කිසිදු විවාදයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. පැෆ්රල් සංවිධානයේ 30 වන සංවත්සරයට අද කොළඹදී එක්වෙමින්… Read More
Gossips දහසයේ කණ්ඩායම යළි ආණ්ඩු පෙරළියකට සැරසේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් යළි ආණ්ඩු පෙරළියකට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා. Read More
Gossips මධූෂ් ඇතුළු කණ්ඩායමේ ඩුබායි අධිකරණ පරීක්ෂණය ගැන විදේශ අමාත්‍යාංශය අවධානයෙන් පාතාල නායක මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. රාජ්‍යයේ නීති කඩ කිරීමේ චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට… Read More
Gossips අගමැතිගේ තවත් උත්සාහයක් ගැන පොහොට්ටුවෙන් හෙලිදරව්වක් ජනාධිපතිවරණය ජයගත නොහැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කර පක්ෂ නායකත්වය රැක ගැනීමේ උත්සාහයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්… Read More
Gossips ජවිපෙට සැකයක් වත්මන් ජනාධිපතිවරයාගේ පළමූ ධූර කාලය අවසන් වීමට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම සිදු වනු අති බවට සැකයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඔහු මේ… Read More
Gossips ජාතික ආණ්ඩුව පිළිබඳ දේශපානඥයින්ගෙන් විවිධ අදහස් එක්සත් ජාතික පෙරමුණ ගොඩනැඟීමට බලාපොරොත්තු වන ජාතික ආණ්ඩුව පිළිබඳව දේශපානඥයින් අද මෙලෙස අදහස් පළ කළා. Read More
Gossips චතුරිකා පීරිස් යුග දිවියට එළඹීමට සැරසෙයි – Pre Shoot එකේ ෆොටෝ එළියට රංගන ශිල්පීන් දෙපළක් වන ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරීස් පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කතා පළවුනා. මේ කතා අතරතුරම ඔවුන්‌ගේ ආදර කතාව තව තවත් ශක්තිමත් වුණා. චතුරිකා පීරිස් කියන්නේ මෙරට පුංචි… Read More
Gossips නීති විරෝධීව ආනයනය කළ විදෙස් මත්පැන් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද විදේශීය මත්පැන් බෝතල් සියයක පමණ ප්‍රමාණයක් සමග මූදුකටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාරවිල මූදුකටුව ප්‍රදේශයේ සිදුකළ විමර්ශණයකදීයි සැකකරු… Read More
Gossips ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 191කට සීමා වෙයි දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී පැවැත්වෙන ශ්‍රීලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 191කට සීමා කරන්නට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් වූණා. ශ්‍රී ලංකාව වෙනුවෙන්… Read More