Gossips

ට්‍රම්ප් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සැරසේ

ඇමරිකා – මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂක ප්‍රාකාරය වෙනුවෙන් අරමුදල් සම්පාදනය කර ගැනීමේ කටයුතු සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. සිය… Read More

Gossips

වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේදී සිදුවූ වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල් ගතව සිටි පුද්ගලයෙකු සහ ඔහු රෝහලට ඇතුළත් කළ පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින්… Read More

Gossips

ටී – 56 උණ්ඩ ඇතුළු අවි ආයුධ තොගයක් රඹුක්කන නිවසකින් සොයා ගැනේ

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී රඹුක්කන – මුවපිටිය ප්‍රදේශයේ නිවසක තිබී ආයුධ තොගයක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ පසුගිය 13 වනදා ගලගෙදර – බෙට්ටියගොඩදී ගංජා ප්‍රවාහනය… Read More

Gossips

තුන්වන දිනය අදයි

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි ඊයේ දිනය නිමා වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 126 ක් ලබා සිටියා. ඔවුන් පළමු ඉනිමේදී ලකුණු 235 ක්… Read More

Gossips

ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ – එසැල්ල ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් උතුර, දිසා අපරාධ කොට්ඨාශය සිදුකළ වැටලීමකදීයි. මෙම සැකකරු… Read More

Gossips

මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් අමල්ට සහ නදිමාල් ට ඩුබායි අධිකරණය දුන් නියෝගය

මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් අමල්ට සහ නදිමාල් ට ඩුබායි අධිකරණය දුන් නියෝගය ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා…. Read More

Gossips

ඉදිරි වසර 3 තුලදී කන්කසන්තුරේ වරාය නවීකරණය කෙරේ

ඉදිරි වසර 3 ක කාලය ඇතුළත කන්කසන්තුරේ වරායට සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන නැව් පැමිණිය හැකි ආකාරයට නවීකරණය කරන බව වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම වරායේ සීමිත මෙහෙයුම් කටයුතු පමණක් මේ වනවිට… Read More

Gossips

වංචා දූෂණ සොයන අලුත් කොමිසමත් වැඩ අරඹයි

2015 වර්ෂයේ ජනවාරි 14 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 දක්වා කාලය තුල රාජ්‍ය ආයතන වල සිදුවූවා යැයි සැලකෙන දූෂණ වංචා සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කල පරික්ෂණ කොමිෂන් සභාව ඊයේ යලි රැස්වුණා. මෙහිදි… Read More

Gossips

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය 20 වනදා සිට

සියළුම යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම මේ මස 20 වැනිදා සිට ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එය මේ මස 28 වැනිදායින් අවසන් කළ යුතු බවටයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ…. Read More

Gossips

උසස් පෙළ විභාගයේ අයදුම්පත් පාසල් වෙත

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා අයදුම්පත් මේ වනවිට පාසල් වෙත යොමුකර තිබෙනවා. ඒ අනුව එම අයදුම්පත්‍ර මේ මස 25 වැනිදාට පෙර යළි යොමුකළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පෞද්ගලික… Read More