Gossips

ඉදිරි වසර 10යේදී ගැටළුව විසදෙන බව අගමැති කියයි

අතීතය පිළිබඳව සත්‍ය ප්‍රකාශ කර, ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව ඉදිරියට යාමේ අවකාශය උදාකර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පැවැති ප්‍රගති… Read More

Gossips

විජේවීර ඉල්ලා අධිකරණයට ගිය, බිරිඳගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

1989 රජයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන්ව ඇතැයි පැවසෙන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ ගොනු කළ හබයාස්… Read More

Gossips

දරුවෙකුට මරු කැඳවූ ත්‍රිරෝද රථ අනතුර

රක්වාන උක්වත්ත ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක ගැටීමෙන් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (14) සවස සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ රක්වාන ශාන්ත ජෝන් දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ දෙවෙනි වසරේ… Read More

Gossips

දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් මරුට

ගම්පහ සහ වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර මගලෙගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා. අද උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ… Read More

Gossips

හෙල්මටයකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට

මාතලේ – යටවත්ත ප්‍රදේශයේදී හෙල්මටයකින් පහරදී සිය බිරිද ඝාතනය කළ සැමියෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 3 වනදා ඇය නිවසේ ඇද වැටී තුවාල වූ බව පවසමින් මාතලේ – යටවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන්… Read More

Gossips

කේරළ ගංජා කිලෝ 2ක් සමග සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට

කයිට්ස් හි පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික නෞකා කංචදේව ආයතනයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මාර්ගයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් යතුරුපැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට… Read More

Gossips

සෙල්ල කතරගමදී විදුලිසැර වැදීමෙන් වන අලියෙක් මරුට

සෙල්ල කතරගම පුංචි දඹේ ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. විදුලි කම්බි යොදා ආරක්ෂා කර තිබු කෙසෙල් වගාවකට පැමිණි වන අලියෙකුට මෙලෙස විදුලිසැර වැදී ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

අනුරාධපුර මහනගර සභාවේ මුදල් වංචාවට සම්බන්ධ 6 දෙනා තවදුරටත් රිමාන්ඩ්

අනුරාධපුර මහනගර සභාවේ සිදුවූ රුපියල් තුන්කෝටි අසූ හත් ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම නගර සභාවේ ආදායම් පාලකවරිය ඇතුළු පිරිස යළිත් රක්ෂිත බන්ධනාගාර… Read More

Gossips

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා රිමාන්ඩ්

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් එහි ගොස් ඇති නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි මහතා මේ බව හිරු… Read More

Gossips

සබරගමුව සරසවියේ සිසුන් 54 දෙනෙකුට පන්ති තහනමක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 54 දෙනෙකුට සතියක පන්ති තහනමක් පනවා තිබෙනවා. එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන්… Read More