Gossips

දිවයිනට පැමිණි පසු පිළිතුරු දීමට, අමල් සූදානමින්

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මුළුමනින්ම මුදා හැරීමක් හෝ ලිහිල් දඬුවමකට යටත්ව නැවත ලංකාවට පැමිණෙනු ඇතැයි… Read More

Gossips

අද සහ හෙට සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි

අද (16) සහ හෙට (17) දින වලදී සවස් කාලයේ දිවයින පුරා ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම්… Read More

Gossips

තණමල්විල වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙකු අල්ලයි

පසුගිය 10 වනදා තණමල්විල දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More

Gossips

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලා කෑගල්ලේ උද්ඝෝෂණයක්

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි රජයට බල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කෑගල්ලේදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එහිදී ප්‍රකාශ කළේ උතුරුමැද… Read More

Gossips

හුළංදාව තලාව වැවේ පස් සෝදා වැලි ලබාගැනීමේ ජාවාරමක්

මොනරාගල, හුළංදාව තලාව වැවේ පස් සෝදා සිදුකරන වැලි ලබාගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අපට වාර්තා වුණා. අප වාර්තාකරු එහි යන විටත් යන්ත්‍රයක් ආධාරයෙන් වැලි සේදීමේ කටයුතු සිදුවන ආකාරය දැකගත හැකි… Read More

Gossips

ඉදිරි වසර 10දී ගැටළුව විසදෙන බව අගමැති කියයි

අතීතය පිළිබඳව සත්‍ය ප්‍රකාශ කර, ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව ඉදිරියට යාමේ අවකාශය උදාකර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පැවැති ප්‍රගති… Read More

Gossips

පාකිස්තානට එරෙහි දැඩි තීරණයකට ඉන්දියාව සැරසේ

කාශ්මීරයේ ඉන්දීය පාලනයේ පවතින පුල්වාමා දිස්ත්‍රික්කයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 46 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු පාකිස්තානය සමඟ පවතින සබඳතා සම්පූර්ණයෙන් අත්හරින… Read More

Gossips

ද ෆිනෑන්ස් නව තැන්පතු භාර ගැනීම මහබැංකුව අත්හිටුවයි

උග්‍ර ද්‍රවශීලතා අර්බුදයකට මුහුණ දී සිටින ද ෆිනෑන්ස් ආයතනයට නව තැන්පතු භාර ගැනීම ශ්‍රී ලංකා මහබැංකුව විසින් අත්හිටුවා තිබෙනවා. තැන්පත්කරුවන් සහ ණය හිමියන් සුරක්ෂිත කිරීම සඳහා කෙටිකාලීන පියවරක්… Read More

Gossips

කොකේන් චෝදනා ඇමතිවරුන්ට දඬුවම් දෙන්නැයි පොහොට්ටුව ඉල්ලයි

කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගිය දා සිදුකළ ප්‍රකාශය ගැන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (15) අදහස් පල කළා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට… Read More

Gossips

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා, බුදු දහම නඟා සිටුවීමට සිදුකරන මෙහෙවර මහා සංඝ රත්නයේ ඇගයීමට පාත්‍රවෙයි

ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමිපාණන් වහන්සේගේ පැවිදි දිවියට 29 වසරක් සපිරීම නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක්… Read More