Gossips ඉන්දීය ජෙට් එයාර්වේස් නියමුවන් වර්ජනයකට සැරසේ දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදෙන ඉන්දීය ජෙට් එයාර්වේස් ගුවන් සේවයේ නියමුවන් සහ ඉංජිනේරුවන් වර්ජනයකට සූදානම් වන අතර, අවසන් සාකච්ඡාව සඳහා අද කළමනාකාරීත්වය හමුවීමට නියමිතයි. මූල්‍ය අර්බුදයට… Read More
Gossips මාතර – කඹුරුපිටියේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් 09 කට තුවාල මාතර – කඹුරුපිටිය – ඕමාරහේන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. නිවසක පැවති… Read More
Gossips අවුුරුදු කුමර කුමරියන් රජවන අලුත් අවුරුදු මෞලි මංගල්‍ය 2019 හිරු අවුරුදු කුමරා- ඉෂාර මධුෂාන්, කුමරිය-දිල්කි රණතුංග ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති වන හිරු ටී.වී, උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවමු අත්දැකීමක් ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කරමින් කරමින් හිරු අවුරුදු කුමරා කුමරිය අභිසෙස් ගැන්වීම… Read More
Gossips අයි.එස්. යුරෝපයේ ප්‍රහාර රැසකට සැරසෙන බවට තොරතුරු අයි.එස්. හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය යුරෝපය පුරා නව ප්‍රහාර රැසක් සැලසුම් කරන බවට බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙලේ පුවත්පතක් අනාවරණ කළා. බ්‍රිතාන්‍ය ටයිම්ස් පුවත්පත සඳහන් කළ පරිදි පුද්ගලයින්… Read More
Gossips රන් මිලේ කැපී පෙනෙන අඩුවක් ලෝක වෙළඳපොලේ රන් මිල ගත වූ සතිය තුළ කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. සති අන්තය වනවිට රන් අවුන්සයක මිල ඩොලර් 1300 සීමාවට වඩා පහත වැටුණු අතර, එම මිල සටහන් වූයේ ඩොලර් 1290 යි ශත 70 ක් ලෙසයි. ආයෝජකයන් ඇමරිකානු… Read More
Gossips ටයිගර් වුඩ්ස් විරාමයට තිත තබයි ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම ගොල්ෆ් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ටයිගර් වුඩ්ස් වසර 11 කට පසු ප්‍රධාන පෙලේ තරඟාවලියක් ජය ගැනීමට සමත් වී සිටිනවා. ඇමරිකාවේ ඔගස්ටා ගොල්ෆ් තරඟාවලිය… Read More
Gossips බේරුවල ගින්නකින් දෙදෙනෙකුට තුවාල බේරුවල – වදකහවෙල ප්‍රදේශයේ දෙමහල් නිවසක් ඊයේ රාත්‍රියේ හදිසියේ ගිනිගෙන තිබෙනවා. පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More
Gossips ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කෙරේ – ස්මිත් සහ වෝනර් යළි කණ්ඩායමට දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ වරදට වසරක ක්‍රිකට් තහනමකට ලක්ව සිටි ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් නැවතත් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට නම් කර තිබෙනවා. ඒ, 2019 ලෝක කුසලාන සංචිතය සඳහා ඔවුන්… Read More
Gossips කේරළ ගංජා කිලෝ එකහමාරක් සමඟ සැකකරුවෙක් අල්ලයි රුපියල් ලක්ෂ හතරහමාරකට විකිණීම සඳහා කේරළ ගංජා කිලෝග්‍රෑම් එකහමාරක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ අනුරාධපුර පොලීසියේ… Read More
Gossips ප්‍රති ත්‍රස්ත පනත පරාජය කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සැරසේ රජය විසින් ගෙන ඒමට නියමිත ප්‍රති ත්‍රස්ත පනත පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි… Read More