Gossips

මන්නාරම සමූහ මිනීවලේ කාලනිර්ණ වාර්තාව දිවයිනට

මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස්වල කාලනිර්ණය සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි රසායනාගාරයක් වෙත යොමු කරන ලද සාම්පලවල වාර්තාව තමන් වෙත ලැබුණු බව කැණීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය… Read More

Gossips

හිත් පිත් නැති මිනිසුන්ගේ ක්‍රියාවකින් මියගිය දැවැන්ත දිවියා (ඡායාරූප)

හැටන්, දිඹුල පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් වතු යායේ, තේ වත්තේ සැරිසැරූ දැවැන්ත දිවියෙකු මන්දකට හසුවී මියගොස් තිබෙනවා. කිසියම් පිරිසක් විසින් වල් ඌරන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට හසුවී… Read More

Gossips

ඉරාන යුද නැව් තුනක් කොළඹ වරායට

ඉරාන නාවික හමුදාවට අයත් බුෂේර්, ලාන් සහ බයන්ඩෝර් යන යුද නෞකා ත්‍රිත්වය සුහද සංචාරයක් සඳහා ඊයේ (15) කොළඹ වරායට පැමිණියා. එහිදී නාවික හමුදාව විසින් ඔවුන් නාවික සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබූ අතර,… Read More

Gossips

ප්‍රවාහන ඇමති දැඩි නීති ගෙන ඒමට සැරසේ

මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ දැඩි තීන්දු ගැනීමට සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා. යාපනය ප්‍රදේශයේ ඩිපෝ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකින්… Read More

Gossips

ණය වාරිකය ගැන තීරණයකට, මූල්‍ය අරමුදලේ පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 260ක ණය වාරික ලබාදීම පිළිබද තීන්දුවක් ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් ලබන සඳුදා ශ්‍රී ලංකා මහබැංකුව,… Read More

Gossips

ජනපති සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති අතර හමුවක්

දුගී බව පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන යන වැඩපිළිවෙල සමඟ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව අතර දුගීභාවය සාධනීය ලෙස පහළ අගයක් ගනිමින් තිබෙන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා… Read More

Gossips

ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය, ඉන්දීය සෙබළුන්ගේ සිරුරු දිල්ලියට

දකුණු කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 දෙනෙකුගේ සිරුරු දිල්ලියේ පාලම් ගුවන් තොටුපළ වෙත ඊයේ සන්ධ්‍යාවේ රැගෙන එනු ලැබුවා. ඉන්දීය… Read More

Gossips

මෙරට අන්නාසිවලට ජාත්‍යන්තරයෙන්, වැඩි ඉල්ලුමක්

මෙරට පළතුරු සඳහා විදේශ රටවලින් පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව ලංකා පළතුරු හා එළවළු අපනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුරේෂ් හෂීම් කියා සිටියේ… Read More

Gossips

පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරඟයේ සිව් වන දිනය අදයි ඊයේ දිනයේදී තරඟය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 304ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 83ක් ලබා සිටියා. එහිදී… Read More

Gossips

ජනපති ට්‍රම්ප් දකුණු දේශසීමාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙක්සිකෝව හරහා පවතින ඇමරිකාවේ දකුණු දේශසීමාව ඔස්සේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් දේශසීමාවේ දැවැන්ත පවුරක් ඉදිකිරීම සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින්… Read More