Gossips

ලංකාවෙන් වාර්ෂිකව පිළිකා රෝගීන් 23,000ක්

වාර්ෂිකව පිළිකා රෝගීන් 23,000 ක් පමණ මෙරටින් වාර්තාවන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ අතරින් වැඩිම… Read More

Gossips

සන්ධාන මන්ත්‍රීවරුන් කථානායකට එරෙහිව තීරණයකට සැරසේ

ව්‍යවස්ථාදායක සභාවේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිවැරදි නොකිරීමට එහි සභාපතිවරයා ලෙස කථානායකවරයා මැදිහත් නොවීම නිසා ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා…. Read More

Gossips

අනුරාධපුර කසළ ගොඩකින් කොටි ලාංඡනය සහිත තොප්පියක් සහ පතොරම් වැලක් හමුවෙයි

අනුරාධපුර මහ නගර සභාවේ කසළ අංගනයේ තිබී එල්.ටී.ටී.ඊ. ලාංඡනය සහිත කැප් තොප්පියක් සහ පතොරම් 45 ක වැලක් හමුවී තිබෙනවා. ඊයේ (15) එම අංගනයේ කසළ වෙන්කරන කම්කරුවන්ට මෙම තොප්පිය සහ පතොරම් වැල හමුවී ඇති බවයි… Read More

Gossips

ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවට ලෝක බැංකුවෙන් නිර්දේශයක්

මේ වසරේදී ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 3.5 ක් වන අතර, එය සියයට 4 දක්වා වර්ධනය වනු ඇති බව ලෝක බැංකුව පවසනවා. මෙරට ඒක පුද්ගල ආදායම, මැදි ආදායම් රටක මට්ටමට ඉහළ ගියද ආර්ථිකය පීඩනයට ලක්වන… Read More

Gossips

නයිජීරියාව, මැතිවරණය හදිසියේ කල් දමයි

අද ආරම්භවීමට නියමිතව තිබූ නයිජීරියාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හදිසියේම කල් දමා තිබෙනවා. නයිජීරියානු ජාතික ස්වාධීන මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ එම මැතිවරණ ලබන 23 සෙනසුරාදා පැවැත්වෙන… Read More

Gossips

ඩේල් ස්ටේන්, කපිල් දේව් අභිබවයි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාව අතින් කපිල් දේව් අභිබවා යාමට දකුණු අප්‍රිකානු පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් සමත්වුණා. ශ්‍රී ලංකා පිලේ පළමු… Read More

Gossips

ගොල්ෆ් ඉතිහාසය නැවත ලියූ කේ. නන්දසේන පෙරේරා සමුගනී

මෙරට ගොල්ෆ් ක්‍රීඩාවේ ඉතිහාසය නැවත ලියූ ප්‍රවීන ගොල්ෆ් ක්‍රීඩක කේ. නන්දසේන පෙරේරා වයස අවුරුදු 64 ක්ව සිටියදී ඊයේ (15) අභාවප්‍රාප්ත වුණා. වකුගඩු ආබාධයකට ලක්ව මියගිය ප්‍රවීන ක්‍රිඩකයාගේ අවසන් කටයුතු… Read More

Gossips

ගල්කිස්ස මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී මියයයි

ගල්කිස්ස මුහුදු තීරයේ දියනාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස විද්‍යාල මාවතේ නිවාස සංකීර්ණයක තාවකාලිකව පදිංචිව සිටි 77 හැවිරිදි… Read More

Gossips

ඇමරිකාවේ වෙඩි තැබීමකින් පස්දෙනෙකු ජීවිතක්ෂයට

ඇමරිකාවේ චිකාගෝ නගරය ආශ්‍රිත කර්මාන්තශාලාවකට කඩාවැදුනු පුද්ගලයෙකු වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කර තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීන් පස්දෙනෙකුද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ බවයි වාර්තාවන්නේ…. Read More

Gossips

තණමල්විල වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙකු අල්ලයි (ඡායාරූප)

පසුගිය 10 වනදා තණමල්විල නගරයේදී දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගිනි අවි 3ක් සහ යතුරුපැදි… Read More