Gossips

ප්‍රවෘත්ති වාර්තාකරණයට HIRU NEWS IREPORT හරහා ඔබටත් අවස්ථාවක්

වෙනත් මාධ්‍ය වල පල නොවන ඔබ දුටු, ඔබ දන්නා වංචා, දුෂණ, සමාජ අසාධාරණයන් අපක්ෂපාති වාර්තාකරණයට අප සූදානම්. එවැනි සිදුවීම්වල තොරතුරු ඔබ සතුව ඇත්නම් HIRU NEWS IREPORT හරහා අපට එවන්න. තොරතුරු අප වෙත එවිය හැකි… Read More

Gossips

නාවික සෙබලියක් දිවි හානිකරගනී

දක්ෂිණ නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබලියක් ගෙළ වැළලාගෙන දිවි හානිකරගෙන තිබෙනවා. ඌරගස්මංහන්දිය – මහවිල ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී ඊයේ (15) පස්වරුවේ ඇය මෙලෙස දිවි හානිකරගෙන ඇති බවයි… Read More

Gossips

ඇමරිකාව, රුසියාවෙන් අභ්‍යවකාශ ප්‍රවේශපත් මිලදී ගැනීමට සැරසේ

අභ්‍යවකාශ ෂටල වැඩසටහන විශ්‍රාම ගැන්වීමෙන් පසු නව අභ්‍යවකාශ යානයක් සංවර්ධනය කිරීම පමාවීම හේතුවෙන් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය වෙත යාම සඳහා අතිරේක අසුන් දෙකක් රුසියානු සෝයුස් යානයකින් මිලදී… Read More

Gossips

මධූෂ්ගේ ගෝලයින් සොයා තවදුරටත් මෙහෙයුම්

ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුනු පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මෙරට සිටින ගෝලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා. ඔහු… Read More

Gossips

කන්දකැටියේදී ගිනි අවි සමග දෙදෙනෙකු අල්ලයි

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු කන්දකැටිය කහගොල්ලඅරාව ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත අද උදෑසන… Read More

Gossips

ඉරානයත් පාකිස්ථානයට අනතුරු අගවයි

ඉරානයේ හමුදා සෙබළුන් 27 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා එල්ල වූ සටන්කාමීන්ගේ ප්‍රහාරය පිළිබඳව දැඩි පියවර ගන්නා ලෙසට ඉරාන රජය පාකිස්තානයට ප්‍රකාශ කර තිබෙනවා. පාකිස්තානය විසින් එම සටන්කාමීන්… Read More

Gossips

මව සමඟ ඇතිවූ ආරවුල නිසා බාප්පා ඝාතනයකර පලා ගිය පුත්‍රයා

බොරලැස්ගමුව – වේරහැර – කහටගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර, එහිදී බිරිඳගේ පෙර විවාහයේ පුත්‍රයෙකු… Read More

Gossips

ඉන්දියාවට ආත්මාරක්ෂාව පිළිබඳ අයිතියක් ඇති බව ඇමරිකාව කියයි

ජම්මු – කාශ්මීරයේදී ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 කට වැඩි පිරිසක් ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේදී ඉන්දියාවට ආත්මාරක්ෂාව උදෙසා ප්‍රතිචාර දැක්වීමේ අයිතියක් පවතින බව… Read More

Gossips

ඝාතන කුමන්ත්‍රණය ගැන රහස් පොලිස් පරීක්ෂණ අවසන් – වාර්තාව ලබන සතියේ නීතිපතිට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂන අවසන් කර තිබෙනවා. ඊට අදාළ පරීක්ෂණ වාර්තාව… Read More

Gossips

ඕනෑම මැතිවරණයකට සුදානම් – ඇමති ගයන්ත

ඕනෑම මැතිවරණයකට මුහුණදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසනවා. ගාල්ල ප්‍රදේශයේ ඊයේ (15) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි අමාත්‍යවරයා මේ බව කියා… Read More