Gossips රජයේ විධායක නිලධාරින් වර්ජනයකට සැරසේ වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව දීපව්‍යාප්ත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. එම කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි කියා සිටියේ එළඹෙන 27 වන දින ක්‍රියාත්මක… Read More
Gossips කසල තේ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට කැළණිය වනවාසල ප්‍රදේශයේ කුලී නිවසක පවත්වාගෙන ගිය කසල ජාවාරමක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නිවසේ තිබී කසල තේ කිලෝ 580 ක් පමණ සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පෑලියගොඩ පොලිසියේ… Read More
Gossips සෞදියේ සල්මාන් කුමරු අද පාකිස්ථානයට පැමිණෙයි සිය ආසියානු චාරිකාව ආරම්භ කරමින් සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු අද පාකිස්ථානයට පැමිණෙනවා. එහිදී ඔහු පාකිස්ථානයේ දැවැන්ත ආයෝජන ව්‍යාපෘති රැසක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමටද… Read More
Gossips මුදල් වංචාවකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි (ඡායාරූප) මෝටර් රථ ආනයනය කරදෙන බවට පවසා මුදල් වංචා කිරීමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. මෝටර් රථයක් ආනයනය කරදෙන බවට පවසා රුපියල් 4,300,000ක් වංචා කිරීමක් පිළිබඳ කොළඹ වංචා විමර්ශණ… Read More
Gossips ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයෙන් පසු සිදු කළ සාකච්ඡාවක වීඩියෝවක් එළියට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසු රැස්වී සිදු කළ සාකච්ඡාවක් ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා. ඊයේ තරග ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබාදුන්… Read More
Gossips කුසල් ජනිත් ශ්‍රී ලංකාවට වාර්තාගත ටෙස්ට් ජයක් ගෙනෙයි කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ඨ පිතිහරඹයෙන් සවිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාව සමග පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුල්ලක වාර්තාගත ජයග්‍රහණයක් හිමිකරගත්තා. ඒ දකුණු අප්‍රිකාවට සිය මව්බිමේදීම… Read More
Gossips පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ තැපැල් දීමනා ඉහළ නංවයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ පළාත් සභා මන්ත්‍රිවරුන් සඳහා ලබාදෙන නිදහස් තැපැල් පහසුකම්වලට අදාළ මුද්දර වටිනාකම දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති අතර,… Read More
Gossips ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට රුපියල් 401,500ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බියගම පේරගස් හංදිය ප්‍රදේශයේදීයි. ලැබුනු තොරතුරකට අනුව ඊයේ… Read More
Gossips අද පස්වරුවේත් දිවයින පුරා වැසි අද දිනයේදී දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයට… Read More
Gossips කිම් ජොං අන් පෙබරවාරි 25 වනදා වියට්නාමයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අං පෙබරවාරි 25 වනදා වියට්නාමයට පැමිණෙන බව විදෙස් වාර්තා සඳහන් කළා. ට්‍රම්ප් – කිම් ජොං සමුළුව… Read More