Gossips

රත්නපුුරයේ වෙඩි තැබීමකින් අයෙකුට තුවාල

රත්නපුර – රද්දැල්ල මාර්ගයේ රථවාහන සේවා සපයන මධ්‍යස්ථානයක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රත්නපුරට රෝහලට… Read More

Gossips

කෙසෙල්වත්තේ වෙඩි තැබීම පාතාල ගැටුමක් බවට හෙළිවෙයි

කෙසෙල්වත්ත – වේල්ලවීදිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක් බව පොලීසිය පවසනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ කොටහේනේ චානා නැමති පාතාල කල්ලි නායකයාගේ අනුගාමිකයෙක්. ඩුබායි… Read More

Gossips

යුද සමයේදී දෙපාර්ශ්වයම වැරදි සිදුකර ඇති බවට අගමැති ප්‍රකාශයක් කළ බව සුමන්තිරන් කියයි

යුද සමයේදී ඊට සම්බන්ධ වූ දෙපාර්ශ්වයම වැරදි සිදුකර ඇති බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කළ බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසනවා. ඔහු මේ බව සඳහන්… Read More

Gossips

රන්ජන්ගේ ප්‍රකාශය ගැන සත්‍ය ගවේෂකයෝ පරීක්ෂණයක් ඉල්ලයි

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වගකීමෙන් ප්‍රකාශ කරන බැවින් ඒ පිළිබඳ වහා පරීක්ෂණයක් සිදුකළ යුතු බව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත… Read More

Gossips

අමල් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසේ

තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව දිවයිනට පැමිණි පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ගායක අමල් පෙරේරා සඳහන් කළේ යැයි නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන්… Read More

Gossips

රක්ෂිතයක් එළි පෙහෙළි කරන බවට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ට චෝදනාවක්

විහාරස්ථානයක් ඉදිකරන බව පවසමින් කැකිරාව ශාස්ත්‍රවෙල්ලිය රක්ෂිතය එළි පෙහෙළි කරන පුවතක් අද වාර්තා වුණා. ඒ පිළිබද සිදුකළ සොයා බැලීමේදී ප්‍රදේශවාසීන් සදහන් කළේ ඒ සදහා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ… Read More

Gossips

දියණිය අපයෝජනය කළ, පියා සහ බාප්පා අත්අඩංගුවට

15 හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ පියා සහ බාප්පා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම 15 හැවිරිදි දැරිය සිය මිත්තණියගේ… Read More

Gossips

සමාජයක් ඉදිරියට ගෙන යා හැක්කේ නීතිවලින් පමණක්ම නොවේ – ගෝඨාභය

නීති රීති වලින් පමණක් සමාජයක් ඉදිරියට ගෙන යා නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ අද (17) පැවති ආගමික උත්සවයකට එක්වෙමින්. Read More

Gossips

ගාල්ලේ ව්‍යාපාරිකයන් දෙදෙනා තවමත් අතුරුදන්

ගාල්ල – රත්න – උදාගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන් වී අදට දින 25ක් ඉකුත් වුවත් ඔවුන් පිළිබද මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට… Read More

Gossips

පළාත් සභා මැතිවරණය ගැන ඉදිරි සතියේ තීරණයක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි සතියේ පාර්ලිමේන්තුව රැස් වූ විට සියළු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අග්‍රාමාත්‍යවරයා පැවසී යැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල… Read More