Gossips දශක තුනකට පසු මෙරට ගුවන් තලයේ අගය ඉහල යන ලකුණු මෙරට ගුවන් තලය භාවිත කරන ජාත්‍යන්තර ගුවන් සේවාවන්ගෙන් සහ අනෙකුත් ගුවන් යානාවලින් අය කරනු ලබන ගාස්තු ඉහළ නැංවීම කෙරෙහි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළ… Read More
Gossips පාතාල නායක මාකඳුරේ මධූෂ්ට අධි චෝදනා ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා. ඔහුට විරුද්ධව ඉදිරිපත් වී ඇති… Read More
Gossips ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් ඩෝනියර් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව කටයුතු කරනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා. ශ්‍රී ලංකාව පමණක් නොව… Read More
Gossips පැළ සිටුවීමේ නැකතට ජනපති එක්වෙයි සිංහල – දෙමළ අලූත් අවුරුදු නැකත් චාරිත්‍රයට මෙවර ඇතුළත් කෙරුණු පැළ සිටුවීමේ නැකත දිවයින පුරා ක්‍රියාත්මක වුණා. ඒ, තුන් පොකුරු යෝගය යෙදී ඇති පූර්වභාග 11.17ටයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනපති… Read More
Gossips පොදු ප්‍රවාහන පහසුකම්වල අඩුවක් සිංහල – දෙමළ අලූත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා පිටත් වූ ජනතාවට යළි රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමට මෙන්ම තම දෛනික කටයුතු සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් තවමත් නිසි පරිදි සලසා නොමැති බවට ඔවුන්… Read More
Gossips දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුම අසල රථවාහන තදබදයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – ගොඩගම නිල්වලා පිටවීමේ දොරටුව ආසන්නයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. මාතර සිට කතරගම දක්වා ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන ස්ථානයේ… Read More
Gossips වර්ණ සංකේත ජුනි 01 වැනිදා සිට ඝන ආහාර සහ අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ජුනි 01 වනිදා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මීට අදාළ ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. මේ සඳහා… Read More
Gossips මැගසින් බන්ධනාගාරයට හෙරොයින් ගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට බොරැල්ල – මැගසින් බන්ධනාගාරය තුළට හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සන්තකයේ… Read More
Gossips පැය 24 ක මෙහෙයුමකින් බීමත් රියදුරන් 170 ක් අත්අඩංගුවට ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා වූ පැය 24ක කාලය තුළ පොලිසිය සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී බීමත් රියදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර එම කාලය තුළ වෙනත් වැරදි සම්බන්ධන්ධයෙන් රියදුරන්… Read More
Gossips දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථ නවයක් එකිනෙකට ගැටෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කුරුදුගහහැතැක්ම අතර පනස් හත්වන කණුව අසලදී මාතර බලා දිවෙන මංතීරුවේ ඊයේ රාත්‍රී 8.30 ට පමණ සිදුවූ අනතුරකින් මෝටර් රථ 09 කට බරපතළ හානි සිදුව තිබෙනවා. කොළඹ සිට මාතර… Read More