Gossips හදිසියේ රෝගී වූ විදේශිකයෙකු ගුවන්තොටුපලේදී මරුට කටුනායක ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තය තුලදී විදේශිකයෙකු ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ රාමනාථපුරම් හි පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. මොහු ඉන්දියාව බලා… Read More
Gossips පාදුක්කේදී නිධන් හෑරු 8 දෙනෙකු අත්අඩංගුවට පාදුක්ක – මදුලාව දකුණ – දොළවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හෑරූ අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 ත් 61 ත් අතර වයස්වල… Read More
Gossips සිව් දෙනෙකුට මරු කැඳවූ මාරවිල මාරක අනතුර (ඡායාරූප) මාරවිල – මහවැව හංදිය අසලදී අද (18) අලුයම පුද්ගලික බස්රථයක් අනතුරට පත්ව තිබෙනවා. අනතුරෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික… Read More
Gossips ව්‍යවස්ථාදායක සභාවේ අර්බුද විවාදයේදී දැනගත හැකියි – විපක්ෂ නායක ව්‍යවස්ථාදායක සභාවේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදී දැනගත හැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ ඊයේ… Read More
Gossips ශ්‍රී ලංකාව, යුරෝපා සංගමයේ අවදානම් ලැයිස්තුවට මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සඳහා අවදානම් පවතින රටවල් ලැයිස්තුවට යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබෙනවා. ඒ, එම අවදානම් වැළැක්වීම සඳහා යුරෝපා සංගමය ලබාදී ඇති… Read More
Gossips රත්ගම ව්‍යාපාරිකයින් අතුරුදන් වීමේ සිද්ධියට පොලීසියටත් චෝදනා ගාල්ල – රත්න – උදාගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් රත්ගම පොලීසියට චෝදනා කරනවා. ඔවුන් සඳහන් කළේ රත්ගම පොලීසියේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන්… Read More
Gossips ඉදිරි මාස කිහිපයේදී මහ මැතිවරණයක් දිනාගැනීමට කටයුතු කරනවා. – ජ.වි.පෙ ඉදිරි මාස කිහිපය ඇතුළත මහමැතිවරණයක් දිනා ගැනීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාලඹේ ඊයේ (17) පැවති ජනහමුවකට එක්වෙමින්…. Read More
Gossips කැරොකේ වසන්ත ඩුබායි සාදය ගැන කතා කරයි ඩුබායි හිදී ජනප්‍රිය ගායක අමල් පෙරේරා අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහුගේ මිතුරෙකු වන කැරොකේ වසන්ත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්වුණා. මෙවර ‘‘ හාඩ් ටෝක් ’’ විශේෂාංගය තුළින් ඍජුවම ප්‍රශ්න… Read More
Gossips සිමෙන්ති මිල ඉහළට වෙළදපොළේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බවට වෙළදපොළ ආරංචි මාර්ග පවසනවා. සිමෙන්ති මිල වැඩිකිරීම සඳහා සමාගම් කළ ඉල්ලීමකට අනුව මෙලෙස මිල වැඩි කර ඇති අතර, ඒ අනුව සිමෙන්ති කොට්ටයක… Read More
Gossips ට්‍රම්ප්ගෙන් යුරෝපා රටවලට දැනුම්දීමක් සිරියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ 800 කට ආසන්න අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව ඒ ඒ රටවලදී නඩු පවරන ලෙසට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා රටවලට ප්‍රකාශ කර තිබෙනවා. විශේෂයෙන් බ්‍රිතාන්‍ය, ප්‍රංශය… Read More