Gossips

Update :- වැසිකිළි වලක ජීවිතය මරණයත් අතර සටනක නියැලුණු දැවැන්තයා මියයයි

ඊයේ (17) රාත්‍රියේ වැල්ලවාය, කුඩාඔය ප්‍රදේශයේ නිවසක වැසිකිළි වලකට ඇද වැටුණු වන අලියා මියගොස් ඇති බව වාර්තා වනවා. මෙම සත්වයා ඊයේ රාත්‍රි ගම්වැදී ඇති අතර එහිදී මෙලෙස වැසිකිළි වලකට ඇද වැටී ගොඩ ඒමට… Read More

Gossips

සංවර්ධන ඉලක්ක සපුරාගැනීම අවධානය යොමුකරන්නැයි ජනපති පවසයි

2019 මැතිවරණ වසරක් වුවද ඒ පිළිබඳව අවධානය යොමු නොකර, සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සිය අවධානය යොමුකරන මෙන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරයා මෙම… Read More

Gossips

ව්‍යවස්ථාදායක සභාව ගැන විවාදයට දින නියම වේ

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ විවාදය ලබන බ්‍රහස්පතින්දා පවත්වන බවට කථානායකවරයා දැනුම්දී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

රටේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව විවිධ මාතෘකා නිර්මාණය කරමින් සිටිනවා – පා.ම රෝහිත අබේගුණවර්ධන

රටේ ප්‍රශ්න විසඳීම වෙනුවට වත්මන් ආණ්ඩුව සිදුකරනු ලබන්නේ විවිධ මාතෘකා නිර්මාණය කරමින් කාලය ගතකිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා… Read More

Gossips

සෞදියෙන් පාකිස්ථානයට ඩොලර් බිලියන විස්සක ආයෝජනයක්

පාකිස්ථානය සහ සෞදි අරාබිය අතර ඇමරිකානු ඩොලර් බිලියන විස්සක ආයෝජන ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානයේ දුර්වල ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම සඳහා සෞදි අරාබිය විසින්… Read More

Gossips

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළට

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 0.7 ක වැඩිවීමක් පෙන්නුම් කරනවා. එම දර්ශකය ජනවාරි මාසයේ සටහන්වූයේ 54.4 ක් ලෙසයි. මෙම දර්ශකය ඉහළ යාමට… Read More

Gossips

සිව් දෙනෙකුට මරු කැඳවූ මහවැව මාරක අනතුර (ඡායාරූප)

මාරවිල – මහවැව හංදිය අසලදී අද (18) අලුයම පුද්ගලික බස්රථයක් අනතුරට පත්ව තිබෙනවා. අනතුරෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික… Read More

Gossips

ගිනි අවි හතරක් සමඟ දෙදෙනෙකු අගලවත්තේදී අත්අඩංගුවට

අගලවත්ත – පිඹුර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී ගිනි අවි ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ටලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදියි… Read More

Gossips

මහවැව බස් රථයේ අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බවට සැකයක්

හලාවත – මහවැව ප්‍රදේශයේදී පුද්ගලයන් හතරදෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට හේතුව බස් රථයේ රියදුරුට නින්දයාම බවට පොලීසිය සැක පළ කරනවා. අනතුරින් තුවාල ලැබූ 22 කු මේ වනවිට මාරවිල රෝහලේ ප්‍රතිකාර… Read More

Gossips

ක්‍රිකට් පිටියේ සුපිරි වමත් ප්‍රහාරකයා එක්දින පිටියට සමුදීම නිවේදනය කරයි

එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව තමන් එක්දින ක්‍රිකට් තරගවලින් විශ්‍රාම ගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ප්‍රකාශ… Read More