Gossips මහවැව බස් රථ අනතුරේ රියදුරු අත්අඩංගුවට – (ඡායාරූප) පුද්ගලයින් තුන් දෙනෙකුට මරු කැඳවමින් මාරවිල – මහවැව ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික මගී බස් රථ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම මෙම බස් රථය රියදුරන් දෙදෙනෙකු… Read More
Gossips අද සහ හෙට කොම්පඤඤ වීදිය අවට විශේෂ රථවාහන සැලැස්මක් ගංඟාරාම නවම් පෙරහැර හේතුවෙන් අද සහ හෙට රාත්‍රී 7 සිට ජේම්ස් පිරිස් මාවත, කොම්පඤඤ වීදිය සිට පිත්තල හංදිය දක්වා වාහන ධාවනය සිමා කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. Read More
Gossips තුන්දෙනෙකුට මරු කැඳවූ මහවැව අනතුරින් පසු කොන්දොස්තර අතුරුදන් පුද්ගලයින් තුන් දෙනෙකුට මරු කැඳවමින් මාරවිල – මහවැව ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික මගී බස් රථ අනතුරෙන් පසු එහි කොන්දොස්තරවරයා පලාගොස් තිබෙනවා. එසේම මෙම බස් රථය රියදුරන් දෙදෙනෙකු විසින් පදවා ඇති… Read More
Gossips ක්‍රිකට් වීඩියෝ පටය ගැන කළමනාකරුගෙන් වාර්තාවක් කැඳවයි දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු ටෙස්ට් තරගය විශිෂ්ඨ ලෙස ජයගැනීමෙන් අනතුරුව කිී‍්‍රඩක විවේකාගාරය තුළදි ශ්‍රී ලංකා කණ්ඩායමේ කිී‍්‍රඩකයින් දැක්වු අදහස් ඇතුලත් ආන්දෝලනාත්මක විඩියෝ පටය සම්බන්ධයෙන්… Read More
Gossips ව්‍යාජ ඩොලර් නෝට්ටු 24 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඇමරිකානු ඩොලර් 100 යේ මුදල් නෝට්ටු 24 ක් සමඟ පුද්ගලයෙකු කුරුණෑගල – පොල්ගහවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (17) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල… Read More
Gossips ෆේස්බුක් පාලනය කළ යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියයි බ්‍රිතාන්‍ය තුල ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය පාලනය කිරීම සඳහා දැඩි නීති සහ රෙගුලාසි පැනවිය යුතු බවට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ෆේස්බුක් හරහා… Read More
Gossips කල්පිටියේදී කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට කල්පිටිය – කන්දකුලිය – ඊච්චන්කාඩුව වෙරළ තීරයේ බෝට්ටුවක තිබී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට… Read More
Gossips රත්ගම සිද්ධිය ගැන කොමිසම පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් පූර්ණ විමර්ශන වාර්තාවක් කැඳවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එම වාර්තාව… Read More
Gossips එරාවූර්හිදී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට එරාවූර් – වාත්තියාකල් – සංධිවේලි ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ මෙම කාන්තාව සිය නිවසට මීටර් 300ක් දුරින් පිහිටි මවගේ නිවසට ගොස් පැමිණෙමින් සිටියදී මෙලෙස… Read More
Gossips හෝර්ටන්තැන්නේ සිගරට් බිව්වාට හැත්තෑ දහසක දඩයක් ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති මෙරට දෙවනතම විශාල වනෝද්‍යානය වන හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුල දුමිවැටියක් පානය කරමින් සිටි පුද්ලගයින් දෙදෙනෙකුහට නුවරඑළිය මහෙස්ත්‍රාත් ඩි .පි ආර්.ජයසේකර විසින්… Read More