Gossips එක්දරු පියෙකුට මරු කැඳවු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි කටුගස්තොට මංසන්දියේදී ජීප් රථයක්, ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි එක්දරු පියෙක්. කටුගස්තොට… Read More
Gossips රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදන්වීමේ සිද්ධියට පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදන්වීමේ සිද්ධියට දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips වෙනස්කම් රැසක් සමඟින් ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි – අකිලගේ තහනම ඉවතට දඟ පන්දු යවන ක්‍රීඩක පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ නව ඉරියව්ව නිවැරදි බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා. මේ අනුව ඔහු එළඹෙන දකුණු අප්‍රිකා එක්දින තරඟ… Read More
Gossips බුකිය කළඹපු විවේකාගාරයේ වීඩියෝව ගැන හිටපු නායකයාගෙන් ප්‍රබල ප්‍රකාශයක් දකුණු අප්‍රිකාව සමඟ පැවැති පළමුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සමරමින් සිය විවේකාගාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හැසිරුණු ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව හිටපු… Read More
Gossips කෙසෙල්වත්තේ වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශන එලියට කෙසෙල්වත්තේ වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශන එලියට කොටහේනේ චානා නැමති පාතාල කල්ලි නායකයාගේ අනුගාමිකයෙකුට තුවාල සිදුවූ කෙසෙල්වත්ත – වේල්ලවීදිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ CCTV දර්ශන මාධ්‍ය වෙත… Read More
Gossips වාර්තාවක් තබමින් හිරු STAR TICKET TO FINALE දෙවන වරම හිමිකරගත් ශම්මි ප්‍රනාන්දුට ප්‍රේක්ෂකාගාරයෙන් නොසිතූ ලෙස ලැබුණු උණුසුම් පිළිගැනීම ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ දහස් සංඛ්‍යාත තරඟකරුවන්, ටෙලිවිෂන් ප්‍රේක්ෂක මනාපය මත එසැණින් ඔසවා තබන සජීවී ටෙලිවිෂන් කරණයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට… Read More
Gossips කෝටි 4ක බීඩි කොළ වංචාවේ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට ටොන් 12 ක බීඩි කොළ කන්ටේනරයක් නීතිවිරෝධී ලෙස නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි සැකකරු ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔහු… Read More
Gossips ඉන්දීය හමුදා කාශ්මීර දේශසීමාවේ ප්‍රතිප්‍රහාර මෙහෙයුමක කාශ්මීරයේ – පුල්වාමා ප්‍රදේශයේදී ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර මෙහෙයුමක් ඉන්දීය හමුදා විසින් ඊයේ රාත්‍රියේ සිට පැය 12ක කාලයක් ක්‍රියාත්මක… Read More
Gossips යාන්ත්‍රික කියත් ලියාපදිංචිය අනිද්දා සිට ඇරඹේ දැනට භාවිත කරන සියලූම යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම අනිද්දා සිට ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගය පරිදි එම අමාත්‍යාංශය ගනු ලැබූ තීරණයක් අනුව… Read More
Gossips මැතිවරණ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් මැතිවරණ කොමිසම විසින් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත විසින් අදාළ පෙත්සම… Read More