Gossips

ඇප මත මුදාහැරුණු කෝටි හතරේ, රේගු වංචාවේ සැකකරු රිමාන්ඩ්

ටොන් 12 ක බීඩි කොළ කන්ටේනරයක් නීතිවිරෝධී ලෙස නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණ ඇප මත මුදා හැර සිටි සැකකරු ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More

Gossips

කුඩා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තුව අඩු වෙයි

රටේ සියළු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සියල්ලන් එක්ව සාමුහිකව තම වගකීම ඉටු කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ග්‍රාමශක්ති… Read More

Gossips

කොකේන් ගැන තොරතුරු ගන්න, රන්ජන් සී.අයි.ඩී.යට කැදවන්න – පොහොට්ටුව ඉල්ලයි

කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තමන් කළ ප්‍රකාශය වෙනස් නොකරන බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද යළි ප්‍රකාශ කළා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

සෞඛ්‍ය අමාත්‍යාංශය ජනපති යටතට පවරා ගන්න – GMOA

එල්ල වී ඇති චෝදනා හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා… Read More

Gossips

කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ප්‍රති ප්‍රහාරයෙන් මරුට

කාශ්මීරයේ – පුල්වාමා ප්‍රදේශයේදී ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර මෙහෙයුමක් ඉන්දීය හමුදා විසින් ඊයේ රාත්‍රියේ සිට පැය 12ක කාලයක් ක්‍රියාත්මක… Read More

Gossips

ඉන්දියාවෙන් මිදි ආනයනය නවතී

පළිබෝධවලින් තොර වගා බිම් සහතික කරන තුරු ශ්‍රී ලංකාව ඉන්දීය මිදි ආනයනය අත්හිටුවීම නිසා එරට මිදි මිල පහත වැටී ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත අද අනාවරණ කළා. ශ්‍රී ලංකාව පමණක් නොව රුසියාව… Read More

Gossips

ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය ගැන පක්ෂ විපක්ෂ විවිධ අදහස්

ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද මෙලෙස අදහස් පළ කළා. Read More

Gossips

නවම් පෙරහර හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහර හේතුවෙන් අද සහ හෙට යන දිනවලදී විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. ඒ අනුව රාත්‍රී 7 සිට පෙරහර අවසන් වන තෙක් ශ්‍රීමත් ජේම්ස් පීරිස්… Read More

Gossips

විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඉල්ලා කොළොන්නේ විරෝධතාවක්

රත්නපුර – කොළොන්න – විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඔවුන් ඉල්ලා සිටියේ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යළි… Read More

Gossips

සංස්කෘතියට සමාජයට හානි වන නිසා සමාජ මාධ්‍ය ජාලයක් තහනම් වන ලකුණු

සංස්කෘතික වටිනාකම් විනාශයට පත්වීම හේතුවෙන් ලොව පුරා අතිශය ජනප්‍රියව පවතින සමාජ මාධ්‍ය ජාලයක් තහනම් කිරීමට සැරසෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ තමිල්නාඩු… Read More