Gossips ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීම ගැන අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක රක්ෂිත බන්ධනාගාරයට රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර… Read More
Gossips සල්මාන් කුමරු අද ඉන්දියාවට සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය පාකිස්තාන සංචාරය නිමවා අද ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණෙනවා. කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර රාජ්‍ය… Read More
Gossips හිරු ධර්මප්‍රදීපය අද ඓතිහාසික කන්ද උඩරට ලේවැල්ල – ගංගාරාම රජමහා විහාරයට අදට යෙදෙන නවම් පුන් පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ ලේවැල්ල – ගංගාරාම පුරාණ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සංවිධාන කෙරෙනවා. ඒ අනුව සුවිශේෂී ආගමික… Read More
Gossips නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසකට හිමිකම් කියන නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ අද වැනි… Read More
Gossips කෝටි හතරේ බීඩි කොළ වංචාවට, රේගු නිලධාරීන් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යවයි රජයට රුපියල් කෝටි 4ක බදු ආදායමක් අහිමි කරමින් ටොන් 12ක බීඩි කොළ කන්ටේනරයක් නිදහස් කර ගැනීමේ සිද්ධියට සහකාර රේගු අධිකාරීවරයෙකු සහ රේගු පරීක්ෂකවරයෙකු අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. සිදුකරන ලද පරීක්ෂණවලට… Read More
Gossips හෝර්ටන්තැන්න වන උද්‍යානයේ විදේශිකයන් මෙහෙය වූ සත්ත්ව ජාවාරමක් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ සිටින කෘමි විශේෂ විදේශයන් වෙත රැගෙන යාමේ ජාවාරමක නිරත වූ චීන ජාතිකයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් චීන ජාතිකයින්… Read More
Gossips පරීක්ෂණ සිදුවුවත්, රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා තවමත් අතුරුදන් – ඥාතීන්ගෙන් පොලීසියට චෝදනා රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අදට දින 26ක් ඉකුත් වුවත් ඔවුන් පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දකුණු පළාත්… Read More
Gossips මධුෂ්ගේ බැංකු ගිණුම් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පරීක්ෂාවට දැනට ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට අයත් බවට පැවසෙන සියලූම බැංකු ගිණුම් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා. ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23කට වැඩි ප්‍රමාණයක් ත්‍රස්ත… Read More
Gossips කලාවැවේ ගිලී පෙම් යුවළක් මරුට නවගත්තේගම – වෙලේවැව ප්‍රදේශයේදී කලා වැවේ දිය නාමින් සිටි යොවුන් පෙම් යුවළක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු සහ නාත්තණ්ඩිය ප්‍රදේශයේ… Read More
Gossips රත්‍රං කිලෝ 11ක් සමඟ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු මුම්බායි හිදී අත්අඩංගුවට රත්‍රං කිලෝ 11කට වැඩි ප්‍රමාණයක් සිය දරුවාගේ ඇඳුමේ සඟවා ඉන්දියාවට රැගෙන ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් තවත් කාන්තාවක් සමඟ ඉන්දියාවේ මුම්බායි නුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය ගුවන් බුද්ධි… Read More