Gossips

විශ්මිතම ටෙන්ඩර් ගනුදෙනුව ගැන බන්දුලගෙන් හෙළිදරව්වක්

කෙරවලපිටිය ද්‍රව වායු බලාගාරය සඳහා ටෙන්ඩර් කැදවීමේදී විදුලිබල මණ්ඩල පනත උල්ලංඝණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල… Read More

Gossips

රන්ජන්ගේ ප්‍රකාශයක් ගැන, ජනපතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරනවා. බත්තරමුල්ල… Read More

Gossips

අනුරාධපුරයේ වී මිලදී ගැනීම ඇරඹේ

මෙවර මහකන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ඊයේ දිනයේදී අනුරාධපුර ප්‍රදේශයෙන් ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ කස්තුරි අනුරාධනායක ප්‍රකාශ කළා. ඒ අනුව, මධ්‍යස්ථාන 28කදී මෙම වී මිලදී ගැනීම්… Read More

Gossips

අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය සඳහා අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා තිබෙනවා. පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වූ චාමික කරුණාරත්න වෙනුවට ඔහු කණ්ඩායමට නම් කළ බවයි ක්‍රිකට්… Read More

Gossips

අද අහසේ සුපිරි සඳක්

සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි විශාලත්වයෙන් යුත් දීප්තිමත් සුපිරි සඳක් අද රාත්‍රී 9.23ට දැක බලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට උදා වනවා. චන්ද්‍රයා පෘථිවියට ආසන්නයෙන් ගමන් ගැනීම ඊට හේතුව බවයි… Read More

Gossips

ත්‍රී රෝද රථ අනතුරකින් දෙදෙනෙක් මරුට

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත්ව ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා. මෙම අනතුරෙන් මිය ගොස්… Read More

Gossips

සාරගම වැවේ අනවසර ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවක

කුරුණෑගල – පුත්තලම මාර්ගයේ සාරගම වැව ඉදිරිපිට ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වනවා. ඒ, හෝටලයක් වෙත යාම සඳහා එම වැව හරස් කර මාර්ගයක් සකස් කිරීමට විරෝධය දක්වමින්. මේ හේතුවෙන් තම කුඹුරු සඳහා… Read More

Gossips

දෙවන ලෝක යුද්ධයේ සමරුවක් මැකී යයි

යුද්ධයට යන සෙබලූන් සිය ප්‍රියම්භිකාවන් සමඟ යලි එක්වීමේ සදාතනික සමරු සටහනක් ලෙස සැලකිය හැකි සේයාරුවක සිටි සෙබලෙකු ඊයේ දිවි මඬලින් සමු ගත්තා. ඇමරිකානු නාවික හමුදා සෙබල ජෝර්ජ් මෙන්ඩෝසා එවකට… Read More

Gossips

මාතලේ ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි

මාතලේ – වරකාමුල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ කොල්ල කා පළා ගොස් තිබෙනවා. සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හිස් වැසුම් පැළද පැමිණි… Read More

Gossips

දැවැන්ත ගෝනෙකු මස් කළ තිදෙනෙකු අල්ලයි

හල්දුම්මුල්ල වෑඑළිය ප්‍රදේශයේදී ගෝනෙකු මරා මස් කර ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද(19) අත්අඩංගුවට ගත් බව හල්දුම්මල්ල සීලතැන්න වනජීවී කාර්යාලය පවසනවා. කිලෝ 150ක පමණ ගෝන… Read More