Gossips

මිය ගිය දළ ඇතෙකුගේ සිරුරක් කහල්ල – පල්ලෙකැළේ රක්ෂිතයෙන් හමුවේ

ගල්ගමුව – ඇහැටුවැව – කහල්ල – පල්ලෙකැළේ රක්ෂිතයේ තිබී මිය ගිය දළ ඇතෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම සිරුර අද පෙරවරුවේ සොයාගත් බවයි වනජීවි නිලධාරීන් සඳහන්… Read More

Gossips

සදහම් යාත්‍රා 47 වන දම් සභාව, ජනපති සහභාගිත්වයෙන් පානදුරදී – (ඡයාරූප)

ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 47 වන දම් සභාව අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. ඒ පානදුර – පින්වත්ත – සද්ධර්මාකර විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්. අද… Read More

Gossips

මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 598 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය – මොහොත්තුවාරම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 598ක් ඩිෆෙන්ඩර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සඳහන්… Read More

Gossips

අතුරුගිරියේ නිවාස සංකීර්ණයක ගින්නක්

අතුරුගිරිය – ශාන්තාලෝකගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබෙනවා. කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් පිටත් කර හැරි බවයි. නිවාස සංකීර්ණයේ… Read More

Gossips

මාකදුරේ මදුෂ්ගේ තවත් ගෝලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 700ක මැණික් හා දියමන්තියක් සොරා ගත් සිද්ධියට මාකදුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන වෙඩි කන්දේ කසුන් කිරිබත්ගොඩ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More

Gossips

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන්වීමේ සිද්ධියට, ඇල්ලූ අයි.පී. රිමාන්ඩ්

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර… Read More

Gossips

මවකට සහ දියණියකට මරු කැඳ වූ සීනිමෝදර අනතුර

තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ සීනිමෝදර ⁣ප්‍රදේශයේදී අද(19) උදෑසන සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගොස් තිබෙනවා. ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

ජාතික ආණ්ඩු විවාදය මේ සතියෙත් නැහැ

ජාතික ආණ්ඩු යෝජනාව පිළිබඳ විවාදය මෙම පාර්ලිමේන්තු සතිය තුළ දී පැවැත්වීමට හැකි නොවනු ඇතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ… Read More

Gossips

පළමු ශ්‍රේණියේ සිසුන්ට තවමත් නිළ ඇඳුම් වවුචර් නැහැ – ජෝශෆ් ස්ටාලින්

පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් නිළ ඇදුම් වවුචර්පත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය මෙතෙක් කටයුතු නොකර ඇති බවට ගුරු වෘත්තීය සමිති චෝදනා කරනවා. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්… Read More

Gossips

නවම්පුර – හිරු ධර්ම ප්‍රදීපය ඓතිහාසික කන්ද උඩරට – ලේවැල්ල ගංගාරාම පුරාණ රජමහා විහාරස්ථානයේදී

අදට යෙදෙන නවම් පුර පසලොස්වක පොහොය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන පැවැත්වෙන්නේ ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ ලේවැල්ල – ගංගාරාම පුරාණ රජමහා විහාරස්ථානය කරගෙනයි. ඒ අනුව සුවිශේෂි ආගමික වැඩසටහන්… Read More