Gossips

බලධාරීන්ට නොදැනුණු පුත්තලමේ දුගඳ

පුත්තලම – පරණ මන්නාරම පාරේ 4 කණුව ප්‍රදේශයේ ගව ඝාතකාගාරවලින් ඉවත් කරනා කටු හා කල් ඉතුත් වු කරවල තොග වශයෙන් මෙහි ගෙනැවිත් ඒවා අඹරා කුකුළු කෑම හා පොහොර සකස් කිරීමේ මධ්‍යස්ථානයක් හේතුවෙන් මෙම ප්‍රදේශයේ… Read More

Gossips

මඩකලපුවෙන් තහනම් දැල් තොගයක් සොයාගැනේ

මඩකලපුව – කලපු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී අන්දමින් මසුන් ඇල්ලීමට යොදාගන්නා තහනම් ධීවර දැල් තොගයක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අඩි 150 ක් පමණ දිගින් යුත් තහනම්… Read More

Gossips

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරියක්

මහා භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරියක් පත්කර තිබෙනවා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස සේවය කළ නූර් රිස්නා අනීස් මෙලෙස එම තනතුරට… Read More

Gossips

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළි යයි

හාලිඇළ අබවක ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ පහල ප්‍රදේශයක පිහිටි නිවසක් මතට පෙරළි ගොස් තිබෙනවා. අද (19) දහවල් 2ට පමණ මේ අනතුර සිදුව ඇති බවයී වාර්තා… Read More

Gossips

ප්‍රේමයක් හදාගන්න සිතූ තරුණයෙක් බස් නැවතුමේ සිටි පාසල් සිසුවිය පැහැරගෙන ගොස් පැයකින් සිදුවූ නොසිතූ දේ

ප්‍රේමයක් හදාගන්න සිතූ තරුණයෙක් බස් නැවතුමේ සිටි පාසල් සිසුවිය පැහැරගෙන ගොස් පැයකින් සිදුවූ නොසිතූ දේ අරණායකදී පැහැරගත් සිසුවියක් පැයකින් මුදාගැනේ පැහැරගත් 17 හැවිරිදි පාසල් සිසුවියක පැයක්… Read More

Gossips

කෝටි 700 මැණික් කොල්ලයට මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

පන්නිපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටි 700 ක වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්තියක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් පොලීසිය… Read More

Gossips

අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට

කාසල්රී ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අද අත්අඩංගුවට ගෙන ඇත්තේ බලංගොඩ සහ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන්… Read More

Gossips

තාප්පයක් කඩා වැටී ආරක්ෂක නිලධාරියෙකු මරුට

පානදුර ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමක තිබූ අනාරක්ෂිත තාප්පයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එම වැඩබිමේ සේවය කරමින් සිටි ආරක්ෂක නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (18) සිදුවූ මේ අනතුරින්… Read More

Gossips

යතුරුපැදි අනතුරකින් මහරගමදී පුද්ගලයෙක් මරුට (CCTV දර්ශන සහිතයි)

මහරගම-බොරලැස්ගමුව මාර්ගයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තුවාල ලැබූ අයෙක් එම ස්ථානයේදීම මියගියා. අද අලුයම 6.35 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. මෙම අනතුරින් මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව… Read More

Gossips

විදුලි සෝපානයට ඇතුළු වී කාන්තාවකට කළ අමානුෂික අපරාධය

විදුලි සෝපානයක් තුළදී කාන්තාවකට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ මැලේසියාවේ ක්වාලාලම්පූර් ප්‍රදේශයෙන්. එහිදී කාන්තාවක්… Read More