Gossips

හිමිනමකට පහරදුන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට

බීමතින් විහාරස්ථානයට පැමිණ හිමිනමකට පහරදුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා රාජාංගනය – සුදර්ශනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමකටයි ඔවුන් මෙලෙස අද පහරදී ඇත්තේ. පහරදුන් පුද්ගලයින්… Read More

Gossips

නේපාලයේ ගුවන් අනතුරකින් 3 දෙනෙකු මරුට

නේපාලයේ – ලූක්ලා ගුවන්තොටුපලේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. යානය ගොඩබස්වන අවස්ථාවේ ධාවන පථයෙන් ඉවතට පැන අසල තිබූ හෙලිකොප්ටරයක ගැටීමෙන් අනතුර සිදුව ඇති… Read More

Gossips

ඉන්දීය ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කරයි

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට එක්වන ඉන්දීය සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට දිනේෂ් කාර්තික් සහ තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් එක්කර තිබෙනවා…. Read More

Gossips

පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනාට පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට

කන්තලේ පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු දස දෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More

Gossips

පුද්ගලයෙකුට මරු කැඳවූ ආරවුල

නොච්චියාගම, රළපනාගම ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර සිදුවූ ආරවුලක් අතර තුර සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (14) සවස සිදුවූ මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිස්සංක… Read More

Gossips

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තදබදය නිසා කොක්මාදූව පිටවීම් දොරටුව භාවිත කරන්නැයි උපදෙස්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – ගොඩගම නිල්වලා පිටවීමේ දොරටුව ආසන්නයේ පවතින රථවාහන තදබදය හේතුවෙන් කොක්මාදූව පිටවීම් දොරටුව භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා. මාතර සිට… Read More

Gossips

අනතුරු දෙකකින් පුද්ගලයෙකු මරුට – 06 කට තුවාල

මොණරාගල – වැලිකුඹුර මාර්ගයේ කවුඩාව ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ ඊයේ සිදුවූ මෙම… Read More

Gossips

පළාත් රැසකට හෙට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

හෙට (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වල… Read More

Gossips

බහින්බස් වීමක් දුරදිග ගොස් එක් අයෙකු මරුට

අම්බලන්තොට උහපිටගොඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිදු වූ පහරදීමකින් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්තොට මාමඩල බැමිණියන්විල… Read More

Gossips

නොවිසඳුණු ළමා අපචාර ලිපිගොනු 17,600 ක් නීතිපති දෙපාර්තමේන්තුවේ

2017 වසර අවසානයේ සිට මේ දක්වා නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී ඇති නොවිසඳුණු ළමා අපචාර සිද්ධීන්වලට අදාළ ලිපිගොනු සංඛ්‍යාව 17,600 ඉක්මවන බව වාර්තා වනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව මේ… Read More