Gossips රත්ගම පැහැරගැනීමට ආණ්ඩුව වගකිව යුතු බව විපක්ෂ නායක කියයි ගාල්ල – රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට රජය වගකිව යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. තංගල්ල – කාල්ටන් නිවසේ අද පැවති ධර්ම දේශනාවෙන් අනතුරුව මාධ්‍යවේදීන්… Read More
Gossips රොයිස් ප්‍රනාන්දු යළිත් කාවින්දට විරෝධය පළ කරයි තමන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂය මීගමුව ආසන සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පත් කිරීම සම්බන්ධයෙන් එහි හිටපු සංවිධායක රොයිස් ප්‍රනාන්දු අදත් දැඩි විරෝධය පළ කළා. ඒ මීගමුව… Read More
Gossips පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගෙන එන සංශෝධනයකට සහයදීමට ඒකාබද්ධය සූදානමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඕනෑම සංශෝධනයකට සහයදීමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය… Read More
Gossips අදත් ETI තැන්පත්කරුවන්ගෙන් චෝදනා තම මුදල් වංචාකළ ETI අධ්‍යක්‍ෂවරුන් තවමත් සැපවත් ජීවිත ගත කරමින් සිටින බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා. කොළඹ අද පැවති හමුවකදී එම සංගමයේ විධායක කමිටු සාමාජික හේමන්ත ප්‍රනාන්දු… Read More
Gossips දේශපාලන පක්ෂයක් ශක්තිමත් වන්නේ ප්‍රතිපත්ති මතයි – බැසිල් පුද්ගලයන් මත පදනම් වීමට වඩා ප්‍රතිපත්ති මත පදනම්ව කටයුතු කිරීම තුළින් දේශපාලන පක්ෂයක් ශක්තිමත් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ බලංගොඩ… Read More
Gossips පාකිස්ථාන අගමැතිත් ඉන්දියාවට අනතුරු අඟවයි ඉන්දියාවෙන් ප්‍රහාරයක් එල්ලවුවහොත් දෙවරක් නොසිතා ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළා. ජාතිය අමතමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කාශ්මීරයේ පුල්වාමා… Read More
Gossips රිදියගම සෆාරි උද්‍යානයේ නව සත්ව කලාප දෙකක් විවෘත කෙරේ හම්බන්තොට – රිදියගම සෆාරි උද්‍යානයේ නව සත්ව කලාප දෙකක් දෙස් විදෙස් සංචාරකයින් සඳහා අද විවෘත කෙරුණා. ඒ, විෂයභාර අමාත්‍ය ජෝන් අමරතුංගගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී අක්කර 9 කින් සමන්විත බෙංගාලි ව්‍යාඝ්‍ර… Read More
Gossips චන්දිමාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සැරසන්ස් ක්‍රීඩා සමාජය සමඟ අද පැවති තරගයේදී දිනේෂ් චන්දිමාල් ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා. එන්.සී.සී. ක්‍රීඩා… Read More
Gossips රන්ජන්ගේ ප්‍රකාශයට අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් වර්තමාන කැබිනට් අමාත්‍යවරුන් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද අදහස් පළ කළා. Read More
Gossips නීතිය සැමට සමානව ක්‍රියාත්මකවන්නේ නෑ – පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවන බව පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ රත්නපුර ප්‍රදේශයේ අද පැවැති උත්සවයක් අමතමින්. Read More