Gossips අවුරුදු දෙකේ පිරිමි දරුවෙකු අතුරුදහන් වීම ගැන පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සෝදිසි මෙහෙයුමක් අරඹයි හැටන්, ආගරපතන ප්‍රදේශයේ වයස අවුරුදු 02ක් වයසැති පිරිමි දරුවෙක් අතුරුදහන්ව තිබෙනවා. මෙම පිරිමි දරුවා ඊයේ සවස 03.00 සිට අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ. අතුරුදහන් වීම සම්බන්ධයෙන් දරුවාගේ පවුලේ ඥාතීන්… Read More
Gossips වාහන අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු හෙලි වේ කුලී පදනම මත ලබා ගන්නා වාහන අලෙවි කර මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු කුරුණෑගල – නාරම්මල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මොහු කාලයක් තිස්සේ… Read More
Gossips සුපිරි හඳ ලංකාවට පෙනුණු හැටි මෙන්න (ඡායාරූප) මේ වසර තුල දෙවන වරටත් සුපිරි සඳක් නැරඹීමේ අවස්ථව ශ්‍රී ලංකාවාසීන්ට ඊයේ හිමිවුණා. චන්ද්‍රයා පරිභ්‍රමණය වීමේදී එහි පූර්ණ මුහුණත පෘථිවියට සමීපතම ස්ථානයේ පිහිටීමෙන් සුපිරි සඳක් දැකගත හැකි වනවා…. Read More
Gossips කහල්ල – පල්ලකැලේ දළ ඇතාගේ මරණයට හේතුව හෙලිවේ ගල්ගමුව – ඇහැටුවැව – කහල්ල – පල්ලෙකැළේ රක්ෂිතයෙන් පෙරේදා සොයාගත් දළ ඇතා මියගොස් ඇත්තේ නිරාහාරව සිටීම හේතුවෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇතා දින… Read More
Gossips බලපත්‍ර නැති යාන්ත්‍රික කියත් ලියාපදිංචිය අදින් ඇරඹේ ගස් කැපීම සඳහා භාවිත කරන කුඩා සහ විශාල ප්‍රමාණයේ යාන්ත්‍රික කියත් සඳහා බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මකයි. එය ලබන 28 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ… Read More
Gossips පළාත් සභා මැතිවරණය පක්ෂ නායක රැස්වීමට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා සිදුකිරීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්… Read More
Gossips නීතිඥ සංගම් නිලවරණය අදයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිළවරණය අද දවස පුරා කොළඹ ඇතුළු දිවයිනේ ඡුන්ද මධ්‍යස්ථාන 83කදී පැවැත්වෙනවා. සංගමයේ සභාපති ධුරය සදහා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ… Read More
Gossips ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියා. Read More
Gossips අරණායකදී පැහැරගත් සිසුවියක් පැයකින් මුදාගැනේ පැහැරගත් 17 හැවිරිදි පාසල් සිසුවියක පැයක් තුල මුදාගැනීමට හැකිවූ සිද්ධියක් අරණායක ප්‍රදේශයෙන් වාර්තාවනවා. කෑගල්ල නගරයේ උපකාරක පංතියකට යාම සදහා ගැවිලිපිටිය ප්‍රදේශයේ බස් නැවතුමක රැඳී සිටියදියි… Read More
Gossips රට පත්ව ඇති තැන ගැන ජ.වි.පෙ. නායක අනුර කුමාර කියයි ජීවත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති තත්ත්වය හේතුවෙන් පලායාම සඳහා ජනතාව පොළඹවන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා…. Read More