Gossips කොටුව – මරදාන සංඥා දෝෂය යථා තත්ත්වයට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර, පැවති සංඥා දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දුම්රිය සංඥා පැය කිහිපයක් අක්‍රියව පැවති… Read More
Gossips මන්නාරම් සමුහ මිනිවලේ ඇමරිකානු වාර්තාව අධිකරණය වෙත මන්නාරම් සමුහ මිනිවලේ අස්ථි කොටස් ගැන ඇමරිකානු රසායනාගාර කාබන් කාල නිර්ණ වාර්තාව අධිකරණය වෙත භාර දී තිබෙනවා. Read More
Gossips ඔටුන්න හිමි සල්මාන් කුමරු ඉන්දියාවට පාකිස්ථාන සංචාරය නිම කරමින් සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඉන්දියාවට පැමිණ තිබෙනවා. දිල්ලි ගුවන්තොටුපලේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඔහුව පිළිගැනීම විශේෂත්වයක්…. Read More
Gossips කිම් ජොන් අං ගේ, සමීපතම නිලධාරියෙකු වියට්නාමයට උතුරු කොරියානු නායක කිම් ජොන් අං ගේ, සමීපතම නිලධාරියෙකු අද වියට්නාමය බලා පිටත්ව ගොස් තිඛෙනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අං අතර දෙවන වටයේ සාකච්ඡා පැවැත්වීම සඳහා සුදුසු… Read More
Gossips ප්‍රංශයේ යුදෙව් විරෝධීන්ට එරෙහිව දහස් ගණනක් වීථි බසී යුදෙව් විරෝධීන්ට එරෙහිව ප්‍රංශය පුරා මේ වන විට විරෝධතා ආරම්භ වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පැරිස් අගනුවර ඇතුළු නගර 60ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන බවයි. දේශපාලන පක්ෂ… Read More
Gossips මිලියන 12,000ක කෘෂි නවීකරණ ව්‍යාපෘතියක් කෘෂි නවීකරණ ව්‍යාපෘතියක් සඳහා රජය රුපියල් මිලියන 12,000 ක් වෙන්කර තිබෙනවා. මෙහි අරමුණ වී ඇත්තේ අතරමැදියාගෙන් ගොවියාට වන මැදිහත්වීම අවම කර ගොවීන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ලබාදීම, ඔවුන්ට අවශ්‍ය වෙළඳපොල… Read More
Gossips නවසීලන්තයෙන් බංග්ලාදේශයට දැවැන්ත අභියෝගයක් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන එක්දින තරඟය මේ වන විට නවසීලන්තයේ – ඩුනෙඞීන් හිදී ආරම්භ වී තිබෙනවා. කාසියේ වාසිය දිනූ බංග්ගලාදේශ නායක මෂ්රාෆේ මුටාසා, පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා… Read More
Gossips දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් කොළඹ කොටුවෙන් ධාවනය වන සහ පැමිණෙන සියළුම දුම්රිය ප්‍රමාදවීමක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. සංඥා පද්ධතියේ පවතින දෝෂයක් මීට හේතු වී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. එය යථා තත්ත්වයට… Read More
Gossips කෝටි හත්සීයේ මැණික් කොල්ලයේ, දුරකතනයක් රස පරීක්ෂකට ඩුබායි හි දැනට අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙහෙයවූ බවට පැවසෙන රුපියල් කෝටි 700 ක වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පළමු සැකකරුගේ ජංගම දුරකථනය… Read More
Gossips මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු කුරුඳුවත්තේදී අල්ලයි අයිස්, හෂීස් සහ කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගත් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ටොරින්ටන් – හැටේවත්ත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදී මොවුන් ළඟ තිබී කේරළ ගංජා… Read More