Gossips රන්ජන්ගේ ප්‍රකාශය ගැන සොයන්න ඇමති කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් කොකේන් ඇතුලූ මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබැලීමට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් යුත්… Read More
Gossips වැටලීමකට ගිය සුරාබදු නිලධාරියෙකු හදිසි අනතුරක පමුණුගම – මුතුරාජවෙල වෙල්යායේ කලක සිට පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ගිය කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරියෙකු උණුසුම් ගෝඩා පෑගීමෙන් දෙපා පිලිස්සී… Read More
Gossips ව්‍යාජ ගමන් බලපත්‍ර මගින් යුක්රේනය බලා යාමට උත්සාහ කළ වියට්නාම ජාතිකයන් 5ක් අත්අඩංගුවට ව්‍යාජ දකුණු කොරියා විදෙස් ගමන් බලපත්‍ර යොදා ගනිමින් යුක්රේනය වෙත පළා යාමට උත්සාහ කළ වියට්නාම ජාතිකයන් 5 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක වයස්වල පසුවන… Read More
Gossips එජාප සභාපති ඇමති කබීර් හෂීම් ශ්‍රී ලංකන් ජනපති කොමිසම හමුවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා අද එහි පැමිණියා…. Read More
Gossips මඟ දමාගොස් සිටියදී ආගරපතන දරුවා හමුවේ හැටන් – ආගරපතන – හෝල්බෘක් වතුයායේ පදිංචිව සිට අතුරුදන් වූ යදීස් විධූර්ෂන් නමැති දෙහැවිරිදි පිරිමි දරුවා අද උදෑසන පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. ඒ දරුවා ඔහුගේ නිවස ආසන්නයේ මාර්ගයක දමා ගොස්… Read More
Gossips මන්නාරම අස්ථී කොටස් ගැන ඇමරිකානු වාර්තාව අධිකරණයට භාර දෙයි මන්නාරම් සමූහ මිනී වලේ අස්ථී කොටස් සම්බන්ධයෙන් ඇමරිකාවෙන් ලද කාල නිර්ණ වාර්තාව අද මන්නාරම මහේස්ත්‍රාත් ටී.සරවණරාජා වෙත භාරදී තිබෙනවා. ඒ සමූහ මිනීවලේ කැණීම් භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය… Read More
Gossips ගාලු මුවදොර පාර ලෝටස් වටරමුවෙන් වසා දැමේ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවදොර පාර, කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව වාර්තා වනවා. Read More
Gossips කුසල් මෙන්ඩිස් පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වෙයි දකුණු අප්‍රිකාව සමඟ හෙට පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා කුසල් මෙන්ඩිස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා. ඒ පුහුණුවීම් අතරතුර ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. කුසල් මෙන්ඩිස්… Read More
Gossips අම්මයි තාත්තයි එක්ක පුතු ගිය ගමන මයිල ගසකින් නතරවූ අනතුර අම්මයි තාත්තයි එක්ක පුතු ගිය ගමන මයිල ගසකින් නතරවූ අනතුර එකම පවුලේ තිදෙනෙකුට බරපතළ තුවාල සිදු කළ වැල්ලවායේ අනතුර වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ ඊයේ සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු බරපතළ… Read More
Gossips රන් භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් 9ක් රේගු දැලේ – (ඡායාරූප) නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ සහ රත්තරන් බිස්කට් තොගයක් සමඟ සැකකරුවන් 9ක් ඊයේ (19) රාත්‍රියේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මරදාන, මීගමුව, සීදුව,හලාවත… Read More