Gossips වෙඩිකන්දේ කසුන් රිමාන්ඩ් රුපියල් කෝටි 700ක මැණික් සහ දියමන්තියක් සොරකම් කළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙක් වන වෙඩිකන්දේ කසුන් ලබන මාර්තු මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මිරිහාන… Read More
Gossips ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් 2019 – 2020 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට නව සභාපතිවරයෙකු සහ ලේකම්වරයෙකු පත් කරගැනීම වෙනුවෙන් පැවති නිලවරණය මේ වනවිට අවසන්වී තිබෙනවා. අද උදෑසන 7.30 ට ආරම්භ වූ ඡන්ද ප්‍රකාශ කිරීම කොළඹ ඇතුලූ දිවයිනේ… Read More
Gossips ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක 77 වන උපන්දිනය සැමරුවේ මෙහෙමයි – Photos ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක සහ ඔහුගේ බිරිඳ සැමරූ විශේෂ දවස මෙන්න ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක ශුරීන්ගේ 77 වන ජන්ම දිනය පසුගිය දිනයට යෙදී තිබුණා. ඒ හේතුවෙන් උපන්දින සාදයක් සංවිධානය කර තිබුනා…. Read More
Gossips ලක්ෂ 2ක ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – (ඡායාරූප) වැලිගම ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 28… Read More
Gossips එකම පවුලේ තිදෙනෙකුට බරපතළ තුවාල සිදු කළ වැල්ලවායේ අනතුර වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ ඊයේ සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. වැල්ලවායේ සිට ඇල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ පිහිටි මයිල ගසක ගැටීමෙනුයි… Read More
Gossips කෝටියකට අධික රන් ගෙන ආ 9 දෙනෙකු අත්අඩංගුවට – (ඡායාරූප) රුපියල් එක්කෝටි හැටතුන් ලක්ෂ 44,179 ක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් මෙරටට රැගෙන ආ 9 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ… Read More
Gossips දරුවන් ආරක්ෂා කරන්න ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි දරුවන් ආරක්ෂා කිරීම සඳහා ජාතික අරමුදලක් ඉදිරි සති කිහිපය තුළ පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දරුවන් සුරැකීමේ ජාතික වැඩසටහනට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද එක්වෙමිනුයි… Read More
Gossips නීතිපති සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉදිරි පක්ෂ නායක රැස්වීමට මීළඟ පක්ෂ නායක රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නීතිපතිවරයා කැඳවීමට පක්ෂ නායකයින් එකඟත්වය පළ කර තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ… Read More
Gossips හෙට පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් අධිකරණයේදී එකඟතාවයක් හෙට පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය සඳහා මොහාන් ද සිල්වා ලේකම් ධුරයටත්, රවීන් වික්‍රමරත්න උප සභාපති ධුරයටත්, ශම්මි ද සිල්වා සභාපති ධුරයටත් තරඟ කිරීමට අධිකරණයේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ නිලවරණය… Read More
Gossips පාර්ලිමේන්තු ගැටුම ගැන ප්‍රකාශ ගන්න විපක්ෂ මන්ත්‍රීවරුන් CIDයට පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි… Read More