Gossips නීතිඥ සංගමයේ නව සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස 2019 – 2020 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස තේරී පත්වී තිබෙනවා. අද පැවති නීතිඥ සංගම් නිලවරණයේදී ඔහුට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 4702 ක්. ශ්‍රී ලංකා නීතීඥ… Read More
Gossips හිටපු ජනපතිනිය පාර්ලිමේන්තුව නිදසුනකට ගනී දරුවන් අධ්‍යාත්මිකව සංවර්ධනය නොකළහොත් ඔවුන් අනාගතයේදී වැරදි මගට යොමුවන බවට වන කදිම නිදසුන වත්මන් පාර්ලිමේන්තුව බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. අත්තනගල්ල… Read More
Gossips සර්වජන ඡන්ද බලය සාක්ෂාත් කර ගැනීමට නියමිත කාලයට මැතිවරණ පැවැත්විය යුතුයි – මැතිවරණ කොමිසමේ සභාපති සර්වජන ඡන්ද බලය සැබෑ ලෙසම සාක්ෂාත් කර ගැනීමට නම් නියමිත කාලයට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතුබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති… Read More
Gossips කොකේන් ගැන රාජ්‍ය අමාත්‍ය රංජන් කළ ප්‍රකාශය නිසා හදිසියේ පැමිණි දුරකථන ඇමතුම කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ විවිධ පාර්ශ්ව අදහස් පලකරනවා. මේ අතර දකුණු පළාත් සභා… Read More
Gossips රන්ජන්ගේ කොකේන් කථාව විමර්ශනයට එජාපයෙන් කමිටුවක් – මැති – ඇමති ලැයිස්තුවක් ලැබී නැහැ – නියෝජ්‍ය කථානායක කියයි කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය කමිටුවක් පත් කර තිබෙනවා. සභානායක අමාත්‍ය… Read More
Gossips මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ අන්තර් පාලක මණ්ඩලයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍යවලට එරෙහි නීති රිති හා වැටලීම් ශක්තිමත් කර මත්ද්‍රව්‍ය… Read More
Gossips මිලියන 100 ක නව සෝපාන 10 ක් පාර්ලිමේන්තුවට රුපියල් මිලියන 100 ක වියදමින් පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන 10 ක් අලූතින් සවිකිරීමට එම සෝපාන නඩත්තු කරනු ලබන සමාගම විසින් නිර්දේශ කර තිබෙනවා. පසුගියදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විදුලි සෝපානයක… Read More
Gossips සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ පිරිහීම ව්‍යවස්ථාදායක සභාවයි – උදය ගම්මන්පිල සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ මෙන්ම සමස්ත සමාජයේද පිරිහීමේ මූලාරම්භය බවට ව්‍යවස්ථාදායක සභාව පත්වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳව… Read More
Gossips ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හරින්න – සිංහල රාවය ජනපතිගෙන් ඉල්ලයි ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හරින ලෙස සිංහල රාවය සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. එහි කැඳවුම්කරු පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙම ඉල්ලීම සිදුකළේ කළුතර ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය… Read More
Gossips නීතීඥ සංගමයේ නිලවරණයෙන් කලිංග සහ කෞෂල්‍ය පෙරමුණේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අද පැවති නිලවරණයේ නිල නොවන ප්‍රතිඵලවලට අනුව සභාපති ධුරයට තරග කළ ජනාධිපති නීතීඥ කලිංග ඉන්දතිස්ස සහ ලේකම් ධුරයට ඉදිරිපත්වූ නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉදිරියෙන් පසුවන බව එහි… Read More