Gossips

රත්ගම සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති අදත් සී.අයි.ඩී.යේ

ගාල්ල – රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට දෙවන දිනටත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්… Read More

Gossips

දකුණු අප්‍රිකාණු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාණු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා. Read More

Gossips

උතුර පළාත් හිටපු මහ ඇමති විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල මැයි මාසයේදී කැඳවයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උතුර පළාත් හිටපු මහා ඇමති සී.වී. විග්නේශ්වරන්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන මැයි මස 23 සහ 31 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ එම පෙත්සම… Read More

Gossips

කුළුබඩු නිෂ්පාදකයන් ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන්

කුළුබඩු නිෂ්පාදකයන් ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් රැසක් ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ රුපියල් මිලියන 16 ක් දෙහිඅත්තකණ්ඩිය, පදියතලාව, මහඔය සහ… Read More

Gossips

අපරාධකරුවන්ට මහජන නියෝජිතයින් ලෙස පෙනීසිටීමට ඉඩදීම බරපතල ගැටළුවක් – මැතිවරණ කොමසාරිස්

අපරාධ වැරදිවලට වරදකරුවන් වන පුද්ගලයන්ට මහජන නියෝජිතයින් ලෙස පෙනී සිටීමට ඉඩ ලබාදීම මත්ද්‍රව්‍ය උවදුරට වඩා බරපතල ගැටළුවක් වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ඔහු… Read More

Gossips

උපාධිධාරීන් ලක්ෂ 3 ක් වුවහොත් රටේ ණය පියවීමට හැකියි – අගමැති

විශ්වවිද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන් සංඛ්‍යාව ලක්ෂ 3 දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවුවහොත් රටේ ණය ගෙවාදැමීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා… Read More

Gossips

විරෝධතාවක් නිසා බත්තරමුල්ල අවට දැඩි රථවාහන තදබදයක්

බත්තරමුල්ල – පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉදිරිපිට කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය මේ වනවිට විරෝධතාවක නිරතවනවා. ඒ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් 13කට රජය මෙතෙක් පිළිතුරු… Read More

Gossips

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධතාවක

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද පෙරවරුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා. ඒ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බඳවා නොගත් මාලඹේ සයිටම් ආයතනයේ සිසුන් පිරිසකට වෛද්‍ය… Read More

Gossips

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වැසේ

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයකදී එක් මංතීරුවක් තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. අද සිට ලබන 28 වනදා දක්වා අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයක අත්‍යාවශ්‍ය මාර්ග නඩත්තු… Read More

Gossips

ලක්ෂ 38ක් සොරකම් කළ තුන්දෙනෙක් අත්අඩංගුවට

දෙහිවල, ඇන්ඩර්සන් පාර ප්‍රදේශයේ නිවසකින් ලක්ෂ 38කට අධික මුදලක් සොරකම් කළ සැකකරුවෝ තුන්දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (20) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන්… Read More