Gossips ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. දෙවන වසර සිසුන් පිරිසක් විසින් පළමු වසර සිසුන් පිරිසකට නවකවදය ලබාදීමේ සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමිනුයි… Read More
Gossips මතුගම ප්‍රදේශයේ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට මතුගම – අලූත්ගම ප්‍රධාන මාර්ගයේ බදුගම පොදු සුසාන භූමිය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ අලූත්වැඩියා කටයුතු සඳහා මාර්ගය අයිනේ නවතා… Read More
Gossips ගංජා මිශ්‍ර මදන මෝදක සමඟ සැකකරුවෙකු බියගමදී අල්ලයි බියගම – වල්ගම ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 122 යි ග්‍රෑම් 500 ක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බියගම පොලීසිය ඊයේ සිදුකළ විශේෂ වැටලීමකදියි අත්අඩංගුවට ගත් මොහු 41 හැවිරිදි… Read More
Gossips සූදු ක්‍රීඩාවේ යෙදුණු මහජන නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළු 8ක් අත්අඩංගුවට පුත්තලම – නවගත්තේගම – වෙලේවැව – වැලිඅගාරේ ප්‍රදේශයේ මුදලට සූදු ක්‍රීඩාවේ යෙදුණු සැකකරුවන් 8 දෙනෙකු පොලීසිය අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, නවගත්තේගම ප්‍රාදේශීය… Read More
Gossips වී කිලෝවකට රුපියල් 60ක සහතික මිලක් ඉල්ලා වැලිකන්දේ උද්ඝෝෂණයක් රජය විසින් වී කිලෝවකට ලබාදෙන සහතික මිල රුපියල් 60 දක්වා වැඩි කරන්නැයි ඉල්ලා අද දහවල් වැලිකන්ද නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුනා. ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරයේ නියෝජිතයන් සහ මහවැලි බී කලාපයේ ගොවීන්… Read More
Gossips update: අන්තරේ පාගමන විසුරුවා හැරීමට ජල හා කදුළු ගෑස් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පන්ති තහනම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දහවල් ආරම්භ කළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන විසුරුවා… Read More
Gossips බංග්ලාදේශයේ නිවාස සංකීර්ණයක ගින්නකින් 70 දෙනෙකු මරුට බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් 70 දෙනෙකු මියගොස් තිබෙනවා. මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ තිබූ රසායනික ගබඩාවක සිදුවූ පිපිරීමක් හේතුවෙනුයි මෙම ගින්න හටගෙන තිබුණේ…. Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව ශම්මි සිල්වාට ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති ක්‍රිකට් නිලවරණයේදී වැඩි ඡන්ද 27 ක් ලබාගනිමින් ක්‍රිකට් ආයතනයේ මුල් පුටුවට ශම්මි සිල්වා තේරී පත්වුණා. පෙරවරුවේ පැවති නිලවරණයේදී ශම්මි සිල්වා ඡන්ද 83 ක් ලබාගත්… Read More
Gossips කෙසෙල්වත්තේ දිනුකගේ ඥාතියෙකු මත්කුඩු සමඟ අත්අඩංගුවට මාකඳුරේ මධුෂ් සමඟ දැනට අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ මාමා කෙනෙකු වන අල රංජි නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips CCTV කැමරාවේ සටහන් වූ බෙහෙත් සොරකම අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ෆාමසියකින් බෙහෙත් ද්‍රව්‍ය සොරකම් කරන ආකාරය එහි සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා. පසුගිය 17 වැනිදා මෙම සොරකම සිදුව ඇති අතර අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණ… Read More