Gossips රියදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසා දුම්රිය ප්‍රමාදයක් මරදාන – ඩීසල් බලවේග ධාවනාගාරයේ රියදුරන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ගල්කිස්සේ සිට කන්කසන්තුරේ… Read More
Gossips ලසිත් ඇඹුල්දෙනියට සති 6ක විවේක කාලයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එළිසබෙත් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. ඊයේ දිනය නිමා වන විට පළමු ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිළ කඩුලු 3ක් දැවී ලකුණු 60ක් ලබා සිටියා…. Read More
Gossips ගංජා කිලෝ 2ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගංජා කිලෝග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන විදෙස්ගතවීමට තැත් කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ සන්ධ්‍යාවේ අත්අඩංගුවට ගනු ලැබුවා. මහනුවර පදිංචිකාරිනියක වන 48 හැවිරිදි… Read More
Gossips ඉන්දීය ආක්‍රමණයකට මුහුණ දෙන්න, පාකිස්තානය සූදානම් ඉන්දියාව විසින් සිදුකරන ඕනෑම ආක්‍රමණයකදී තීරණාත්මක සහ පරිපූර්ණ ප්‍රතිචාරක් දැක්වීමට පාකිස්තානය සූදානම් බව එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඒ සඳහා පාකිස්තාන ආරක්ෂක… Read More
Gossips වියළි පළතුරු අපනයනයට සැලසුම් මෙරටින් වියලි පළතුරු අපනයනය කිරීම සඳහා ලංකා පළතුරු නිෂ්පාදකයින්ගේ සහ ආනයනකරුවන්ගේ සංගමය ඉතාලි සමාගමක් සමඟ ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ අනුව මෙරටින් පළතුරු වර්ග රැසක් වියලීමට ලක් කර අපනයනය කිරීමට… Read More
Gossips සැඟව සිටි කුරු මිනිසෙකු කාන්තාවක් අල්ලා එක්වරම පලාගිය හැටි එළියට සැඟව සිටි කුරු මිනිසෙකු තමන් සීරීමට ලක්කර පළා ගිය බව අනුරාධපුර – මහවිලච්චිය ප්‍රදේශයේ කාන්තාවන් කිහිපදෙනෙකු පවසනවා. මේ අතර අම්පාර ප්‍රදේශයේ හේන් ගොවීන් කිහිප දෙනෙකු වනචාරී කුරු මිනිසුන් දුටු… Read More
Gossips කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණවලට පූර්ණ සහය දෙනවා – පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායම කියයි කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන විපක්ෂ මන්ත්‍රීවරුන් සිටීනම් ඔවුන් සම්බන්ධ පරීක්ෂණ සඳහා පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ… Read More
Gossips මහජනයා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි දක්වන උනන්දුව තවත් වර්ධනය විය යුතුයි – මැතිවරණ කොමිසමේ සභාපති මෙරට මහජනයා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි දක්වන උනන්දුව තව තවත් වර්ධනය විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති ප්‍රවෘත්ති… Read More
Gossips ඇමති රවීගෙන් චෝදනාවක් කෙළවරපිටිය ද්‍රව වායු බලාගාරය සදහා ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී මතුව ඇති ගැටළු සහගත තත්ත්වය තම ආණ්ඩුවේම ඇතැම් පුද්ගලයින් විකෘති කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා චෝදනා කරනවා. ඔහු මෙම අදහස් පළ… Read More
Gossips ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදි විවිධ අදහස් ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අද පැවති කල් තැබීමේ විවාදයේදි දේශපාලනඥයින් රැසක් අදහස් පළ කළා. Read More