Gossips කුරු මිනිසුන් නිසා කුලියාපිටියත් රත්වෙයි (ඡායාරූප) කුලියාපිටිය, එලතලව ප්‍රදේශයේ අත්භූත අයුරින් සැරිසරන්නේ අම්පාර ප්‍රදේශයේ් සිටිබැව් කියන නිට්ටෑවන් දැයි සැකයක් මතුවන බව ඒ පිළිබදව බියෙන් හා කුතුහලයෙන් පසුවන ප්‍රදේශවාසීන් පවසනවා. එවැනි ආකාරයේ… Read More
Gossips මහබැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළයි වාණිජ බැංකු සඳහා බල පවත්වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මාර්තු 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5 දක්වා පහත හෙලීමට මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. එමෙන්ම මහබැංකුවේ ප්‍රතිපත්ති පොලී… Read More
Gossips ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට – 6 කට තුවාල ඇහැලියගොඩ – දෙහි ඕවිට මාර්ගයේ පනාවල හන්දියේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ත්‍රිරෝද රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි… Read More
Gossips උතුරු කොරියාවේ දරුණු ආහාර අර්බුදයක් මේ වසර සඳහා තම ආහාර අවශ්‍යතාව ටොන් මිලියන 1.4කින් හිඟ වී ඇති බව උතුරු කොරියාව, ජගත් සංවිධානය වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව ජනතාවට ලබාදෙන සලාකය අඩකින් කපා හැරීමට සිදුව ඇති බවයි එමගින් ප්‍රකාශ කළේ…. Read More
Gossips රත්ගම දී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගාල්ල – රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වන විරාජ් මධුශංක ඊයේ අපරාධ පරීක්ෂණ… Read More
Gossips රාජ්‍ය ඇමති රන්ජන් කොකේන් ගැන සොයන කමිටුව හමුවට කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව හමුවේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක… Read More
Gossips ඉන්දියාවට ඔලින්පික් තරග තහනමක් නවදිල්ලි හීදී පැවැත්වෙන ලෝක වෙඩි තැබීමේ තරග සඳහා පාකිස්ථාන ක්‍රීඩකයින්ට වීසා ලබා නොදීම නිසා ඉන්දියාවට ඔලින්පික් තරග තහනමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Read More
Gossips මත් විරෝධී වැඩසටහනට ගිය, උප පොලිස් පරීක්ෂකට පිහි ප්‍රහාරයක් මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනකට සහභාගිවීමට ගිය වරකාපොල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. පහරකෑමෙන් තුවාල ලැබූ උප පොලිස්… Read More
Gossips කොකේන් ගැන කතා කරන කමිටුව අද රැස්වෙයි කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව… Read More
Gossips ජනපති සහ විපක්ෂ නායක අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ඒ, ගොඩනැගෙන නව දේශපාලන සන්ධානයේ ආරම්භය පිළිබඳවයි. මීට අමතරව විධායක ජනාධිපති ධුරය අහෝසි… Read More