Gossips දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් මරදාන – ඩීසල් බලවේග ධාවනාගාරයේ රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට අවසන්ව තිබෙනවා. ඒ හේතුවෙන් අද පෙරවරුවේ සිට දුම්රිය ප්‍රමාදයක් සිදුවූ බවයි වර්ජනයේ… Read More
Gossips පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව සභාගත කෙරේ පසුගිය වසරේ නොවැම්බර් මස 14,15,16 යන දිනයන්හිදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ කලහකාරී සිද්ධිය පිළිබදව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තුවට… Read More
Gossips රන්ජන්ගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුවට අපකීර්තියක් සිදුව ඇති බව ඒකාබද්ධය කියයි මැති ඇමතිවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය හරහා සමස්ත පාර්ලිමේන්තුවට අපකීර්තියට පත්ව ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips මීගමුවේදී මත්කුඩු කිලෝ 8ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට මීගමුව – පෝරතොට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සහ ඈෂ් මත්ද්‍රවය කිලෝ 3ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මෙම… Read More
Gossips විජයකලාට එරෙහි නඩුව යළි කල් යයි එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන නඩුව ලබන මැයි මස 10 වන දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය… Read More
Gossips පාසල් තුල සිදුකළ දැනුවත් කිරීම් සමග මත්ද්‍රව්‍ය සදහා පෙළඹවීමේ අඩුවක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, දිවයින පුරා සියලූම පොලිස් ස්ථාන එක්ව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පසුගිය වසරේදී සිදුකරනු ලැබුවා. මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයින්… Read More
Gossips රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කොකේන් විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටී කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව හමුවට රාජ්‍ය… Read More
Gossips ඕනෑම ආක්‍රමණයකට සූදානම් කියපු හිටපු සුපිරි ක්‍රිකට් තරුවගේ ඡායාරූප ක්‍රීඩාංගණවලින් ඉවතට ලොවම හඳුනන සුපිරි ක්‍රිකට් තරුවකගේ ඡායාරූප ඉන්දීය ක්‍රීඩාංගණවලින් ඉවත්කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස ක්‍රීඩාංගණවලින් ඉවත්කර ඇත්තේ පාක්සිතානයේ හිටපු සුපිරි නායක ඉම්රාන්… Read More
Gossips තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට නාවික සෙබලෙකු අත්අඩංගුවට ගැනේ 2008 – 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගැනීමේ සිද්ධියේ තරුණයින් 3 දෙනෙකුට වධ හිංසා පමුණුවා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නාවික හමුදා සෙබලෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට… Read More
Gossips පොළොන්නරුව – සෝමාවතිය මාර්ගය අවහිර කර විරෝධතාවක් පොළොන්නරුව – සෝමාවතිය ප්‍රධාන මාර්ගය අභයපුර ප්‍රදේශයෙන් අවහිර කරමින් අභයපුර මහා විද්‍යාලයේ දෙමව්පියන් පිරිසක් මේ වනවිට විරෝධතාවයක නිරත වනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ විදුහලේ පවතින ගුරු හිඟය… Read More