Gossips

දෙපානම – අරලිය උයන ප්‍රදේශයේ වෙඩි වැදුණු මළ සිරුරක්

කොට්ටාව – බොරැල්ල මාර්ගයේ දෙපානම අරලිය උයන මංසන්ධිය අසළ තිබී වෙඩි වැදී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මහරගම පොලීසියට ලද… Read More

Gossips

වැසි රහිත කාලගුණ තත්ත්වයක් අද දිනයේ

අද දිනය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරු… Read More

Gossips

නව සන්ධානය නව ලාංඡනයකින් හා නමකින් ආරම්භ කරනවා – රෝහණ ලක්ෂ්මන් පියදාස

ඉදිරියේදී බිහිවන සන්ධානය නව ලාංඡනයකින් හා නමකින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන්… Read More

Gossips

උමා ඔය ඉදිකිරීම් අගොස්තු වන විට අවසන් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ ක්‍රියාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට අත්විඳීමට හැකිවනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන්… Read More

Gossips

CIA හෙළිකරගත් මහා පරිමාණ වාහන ජාවාරම

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් වංචනික නිලධාරීන්ගේ ද සහයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාන වාහන ජාවාරමක් හෙළිකර ගැනීමට හිරු සී.අයි.ඒ සමත් වුණා. අප ලබාදුන් තොරතුරු අනුව අදාළ ජාවාරම වලාන දූෂණ… Read More

Gossips

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන්වීමේ සිද්ධියට පොලීසියේ 15කට ස්ථාන මාරුවීම්

ගාල්ල – රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම්… Read More

Gossips

අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුළුස්සා ඇති බවට හෙළිවේ

අතුරුදන් වූ ගාල්ල – රත්ගම – රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී පහරදී ඝාතනය කර ඇති බවට පොලිස් පරික්ෂණවලදී හෙලි වී තිබෙනවා. ඝාතනයට ලක්වීමෙන්… Read More

Gossips

ජනපති සහ විපක්ෂ නායක ඇතුළු සන්ධාන පක්ෂ නායකයින් සාකච්ඡාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ නව සන්ධානය පිහිටුවීමට දායකත්වය ලබාදෙන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වෙනවා. රාත්‍රී 7ට එම රැස්වීම ජනාධිපති නිළ නිවසේදී… Read More

Gossips

අඛන්ඩ ද්‍රවශීලතා හිඟයක් – මහබැංකු අධිපති

දේශීය මුදල් වෙළඳපොළේ අඛන්ඩ ද්‍රවශීලතා හිඟයක් පවතින බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ 2019 මහබැංකු මූල්‍ය වාර්තාව ඉදිරිපත් කිරීම වෙනුවෙන් කොළඹ… Read More

Gossips

කොකේන් කමිටුවේ වාර්තාව සදුදා

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද පෙරවරුවේ කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව විමර්ශනය කිරීම සදහා පත් කළ කමිටුව හමුවේ පෙනී සිටියා. ඒ අදාළ කමිටුව එහි සභාපති අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ… Read More