Gossips ලක්ෂ 10ක හෙරොයින් සමඟ දෙදෙනෙකු කැළණියේදී අල්ලයි රුපියල් ලක්ෂ 10ක් වටිනා හෙරොයින් තොගයක් ප්‍රවාහනය කළ දෙදෙනෙකු කැළණිය – කොහාවිල් මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැළණිය පොලීසියේ නිලධාරීන් පිරිසක්… Read More
Gossips ලොරියක ගැටුණු මෝටර් රථය හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල, කොමර්ෂල් ප්‍රදේශයේ අද (23) අලුයම අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ සිට නුවරඑළිය බලා ධාවනය වූ මෝටර් රථයක් මාර්ග අසල නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙනුයි මෙම අනතුර… Read More
Gossips පතොරොම් තුවක්කුවක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව පතොරොම් තුවක්කුවක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් 3 දෙනෙකු මාවනැල්ල – ඉලුක්ගොඩ ප්‍රදේශයේදී අද (23) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අවුරුදු 18, 21 සහ 23 යන වයස්වල පසුවන මාවනැල්ල – දනාගමවත්ත… Read More
Gossips දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එළිසබෙත් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. තරඟයේ දෙවන දිනය වූ ඊයේ (22) දිනය නිමාවන විට ලකුණු 197ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා… Read More
Gossips කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු සාලමුල්ලේදී අල්ලයි දැනට ඩුබායි හි දී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු වැල්ලම්පිටිය – කොළොන්නාව – සාලමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට… Read More
Gossips උමාඔය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම්, අගෝස්තු මාසය වනවිට නිම කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා ඊයේ (22) පස්වරුවේ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ… Read More
Gossips සේනා වන්දි මාර්තු 10 වනදා සිට සේනා දළඹු උවදුර හේතුවෙන් පීඩාවට පත් බඩ ඉරිඟු ගොවීන්ට වන්දි ලබාදීම ලබන මස 10 වනදා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ (22) පැවති උත්සවයකින්… Read More
Gossips ඝාතනය වූ රත්ගම ව්‍යාපාරිකයින්ගේ බවට සැක කෙරෙන, අස්ථි සහ හිසකෙස් ඩී.එන්.ඒ පරීක්ෂාවට ඝාතනයට ලක්වූ ගාල්ල – රත්ගම – රත්නඋදාගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් සහ හිසකෙස් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා යොමු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන්… Read More
Gossips සුඩානයට හදිසි නීතිය වසර 30ක් බලයේ සිටි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් එරට මධ්‍යම රජය විසුරුවා හැර වසරක කාලයක් සඳහා හදිසි නීතිය පනවා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සුඩාන ජනාධිපතිවරයා එරට සියළු ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්… Read More
Gossips ලක්ෂ 40ක් වංචා කළ ගම්පහ ව්‍යාපාරික ආයතනක පරිගණක ක්‍රියාකරුවෙකුට වසරක සිරදඬුවමක් රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් වංචා කළ ගම්පහ ව්‍යාපාරික ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙකුට බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ, ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර විසින්. එමෙන්ම, දෛනික… Read More