Gossips බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 04 දෙනා මුදා හැරේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් – ලූටන් ගුවන් තොටුපලේදී පසුගිය බදාදා අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයන් 04 දෙනා පොලිස් භාරයෙන් මුදාහැර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. මෙට්රොපොලිටන් පොලිසිය මඟින් ඔවුන් අත්අඩංගුවට… Read More
Gossips මහ බැංකුවෙන් දුන් ණය පහලට මේ වසරේ පෙබරවාරි මාසයේ මහ බැංකුව විසින් බැංකු පද්ධතිය වෙත නිකුත් කෙරුණු ණය හෙවත් මුද්‍රිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 46.2 දක්වා පහත වැටී තිබෙනවා. එමෙන්ම, මහ බැංකුව සහ වාණිජ බැංකු මඟින් නිකුත්… Read More
Gossips ඉන්දීය කණ්ඩායමේ වැඩකරු කෝලි IPL පිටියේ දණගැස්වූ මාලි කඩුලු 4 ක් අරං වීරයා වූ හැටි මෙන්න ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී තමා නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් පිලට ජයග්‍රහණය ගෙන ඒමට ප්‍රමුඛ දායකත්වයක් දැක්වූවා…. Read More
Gossips බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලිපනී බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලිපනී ගාලු කුමාරි දුම්රිය පීලිපැනීමකට ලක්වීම නිසා ප්‍රමාද වේ බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රියේ… Read More
Gossips ගලේවෙල නිවසක් තුළ අඹුසැමි යුවලක් ඝාතනය කෙරේ ගලේවෙල – දේවහූව – එකේ ඇල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කරන ලද අඹුසැමි යුවලකගේ මළ සිරුරු පොලිසිය සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙකු සහ 52 හැවිරිදි… Read More
Gossips ලොවම කම්පා කරවමින් පැරීසියේ ‘උරුම කත’ ගිනි ගෙන අළුවී ගිය හැටි ලොවම කම්පා කරවමින් පැරීසියේ ‘උරුම කත’ ගිනි ගෙන අළුවී ගිය හැටි පැරීසියේ ‘උරුම කත’ ගිනි ගනී ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි ‘‘නොට්රඩාම්’’ දෙව්… Read More
Gossips කිරුළපන සහ නාරාහේන්පිට අතර දුම්රියක් පීලිපනී කිරුළපන සහ නාරාහේන්පිට අතර දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. Read More
Gossips ඉදිරි දින කිහිපයේදී ගිඟුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව,ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, උතුරුමැද සහ වයඹ… Read More
Gossips මීතොටමුල්ල ඛේදවාචකයේ නොදුටු පැත්ත කසල කන්දකින් මඩිය තරකර ගැනීමට වෙහෙසුණු දේශපාලඥයින් සහ නිලධාරීන් නිසා අසරණ වූ පවුල් රැසක් අදත් කොළොන්නාව අවට සෝ සුසුම් හෙළමින් සිටිනවා. මීතොටමුල්ල කසල කන්ද දේශපාලඥයින්ට සහ නිලධාරීන්ට මඩිය… Read More
Gossips අමාත්‍ය රවී කරුණානායකගෙන් අනතුරු ඇඟවීමක් පක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරද්දී වෙනත් කෙනෙකු නායකයා ලෙස ඉස්මතු කිරීමට හුවා දක්වන්නේ නම් තමන් ඉදිරියේදී ඊට විරුද්ධව ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අමාත්‍ය රවී… Read More