Gossips

දෙපානම – අරලිය උයන ප්‍රදේශයේ තිබී වෙඩි වැදුණු මළ සිරුරක් හමුවේ

කොට්ටාව – බොරැල්ල මාර්ගයේ දෙපානම අරලිය උයන මංසන්ධිය අසළ තිබී වෙඩි වැදී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මහරගම පොලීසියට ලද… Read More

Gossips

පාර්ලිමේන්තු මාර්ගයේ රථ වාහන තදබදයක්

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ඒ අවට මේ වන විට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි…. Read More

Gossips

සරසවි සිසු විරෝධතාවක් නිසා, නුගේගොඩ අවට රථ වාහන තදබදයක්

නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට නුගේගොඩ අවට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. පාඨමාලා ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි… Read More

Gossips

බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මරුට

බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් ආනමඩුව – මහකුඹුලන්කඩවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 31 හැවිරිදි මොහුු සිය කුඹුරට යන අවස්ථාවේදී ඊයේ මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිස්… Read More

Gossips

ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව අලුතින් ලියන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හිමිවෙන අවස්ථාව මෙන්න

දකුණු අප්‍රිකාවේදී පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක් ලැබීමේ පළමු ආසියාතික කණ්ඩායම බවට පත්වීමේ අවස්ථාව අද තරඟය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වනවා. පසුගිය වසරේ ආසියාතික කණ්ඩායම්වලින්… Read More

Gossips

Update – ගාලුපාර රත්ගමින් තවමත් අවහිරයි

ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් රත්ගම නගරයේ ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් බාධා මතුවූ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය තවමත් යථා… Read More

Gossips

දෙපානමදී ඝාතනය වූ පුද්ගලයා පාතාල සාමාජිකයෙකු බවට සැක

පන්නිපිටිය – දෙපානම – අරලිය උයන මංසන්ධිය අසළදී හමුවූ වෙඩි වැදී මිය ගිය පුද්ගලයා පාතාල සාමාජිකයෙකු බවට සැක කරන බව පොලීසිය පවසනවා. ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ එම පුද්ගලයාට එරෙහිව… Read More

Gossips

ඝාතනය වූ ව්‍යාපාරිකයින් වෙනුවෙන් රත්ගම ජනතාව විරෝධතාවක – ගාලූ පාරත් අවහිරයි

රත්ගම – බූස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය රත්ගම මංසන්ධියෙන් අවහිර කරමින්… Read More

Gossips

දියේ ගිලී දෙදෙනෙකු මරුට

බඩල්කුඹුර – කරවිල ප්‍රදේශයේදී කුඹුක්කන් ඔයේ ගිලී 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ මෙම තරුණයා දියේ ගිලී ඇති අතර, අද (23) උදෑසන ඔහුගේ… Read More

Gossips

ලොරි රථ අනතුරකින් 6ක් රෝහලේ

පේරාදෙණිය ඊරියගම ප්‍රදේශයේදී කොන්ක්‍රීට් කණු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක මාර්ගය හරහා පෙරලීගොස් තවත් වාහන 3ක ගැටී අනතුරක් සිදූව තිබෙනවා. අද (23) උදෑසන 8.30ට පමණ සිදුවූ අනතුරින් 6දෙනෙකු තුවාල… Read More