Gossips

ආර්ථික සහ අධ්‍යාත්මික වශයෙන් රට ශක්තිමත් කිරීම බලාපොරොත්තුව බව අගමැති කියයි

රට ආර්ථික සහ ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් කිරීම තම බලාපොරොත්තුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මැණික්හින්න – හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙන වෙත පැමිණ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ… Read More

Gossips

හෙට සිට ඌව පළාතට වැසි

හෙට සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ දකුණු අර්ධයේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් ඌව පළාතේ මෙලෙස ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි… Read More

Gossips

ඉන්දියාවේ විෂ මත්පැන් මරණ 100 ඉක්මවයි – 200 ක් රෝහලේ

විෂ මත්පැන් පානය කිරීම නිසා ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ තේ වතු කම්කරුවන් 102 කු මේ වනවිට මරුමුවට පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. තවත් 200 කට අධික පිරිසක් රෝහල් ගතකර ඇති බවයි ප්‍රාන්ත… Read More

Gossips

නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු රත්නපුරයේදී අත්අඩංගුවට

රත්නපුර – තුන්අදහේන ප්‍රදේශයේදී බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ… Read More

Gossips

සෞදි අරාබිය, ඇමරිකාවට තානාපතිවරියක් පත් කරයි

සෞදි අරාබිය ප්‍රථම වරට තම රට නියෝජනය කරන තානාපතිවරියක් පත්කර තිබෙනවා. ඒ, ඇමරිකාවේ නව සෞදි තානාපතිනිය ලෙස රීමා බින්ට් බන්දාර් අල් – සවුද් කුමරිය නම් කරමින්. එය මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයෙන්… Read More

Gossips

රත්ගම සිද්ධියට පොලිසියේ තවත් පස් දෙනෙකු සොයා CIDයෙන් විශේෂ පරීක්ෂණයක්

රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සිටින අනෙක් පොලිස් නිලධාරීන් 05 දෙනා සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක්… Read More

Gossips

මිලියන 2945ක හෙරොයින් තොගයක් කොල්ලුපිටියෙන් හමුවෙයි

හෙරොයින් කිලෝ 294 යි ග්‍රෑම් 49ක් කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථ ගාලකින් සොයාගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ මෙහෙයුමකදීයි. මෙම… Read More

Gossips

ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදීම තරග 2 ට බින්දුවක් ලෙසට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සුබපැතුම් එක්කර තිබෙනවා. ටෙස්ට් ක්‍රිකට්… Read More

Gossips

ඉහළම විනිවිදභාවයෙන් සිදුකරන ලද ගනුදෙනුවක් ගැන බව හිටපු ආරක්ෂක ලේකම් කියයි

මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුවද එම ගනුදෙනුව මෙරට හමුදා ඉතිහාසය තුළ ඉහළම විනිවිදභාවයෙන් සිදුකරන ලද ගනුදෙනුව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන්… Read More

Gossips

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමෙන් විස්සයි 20 පිටියට අලුත් වාර්තාවක්

සංචාරක අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි 20 තරඟය මේ වන විට ඉන්දියාවේ දෙහරාදුන් හිදී පැවැත්වෙනවා. පන්දුවාර 20 අවසානයේ දී ඇෆ්ගේනිස්ථාන ක්‍රිකට්… Read More